ගෙයක් ඇතුලට මේ වගේ තැනක්

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    අපෙත් ඔය වගේ තිබ්බ ගෙම්බො අල්ලන සර්පයි එනවා. එක එක සත්තු එනවා කරදරේ. දන්නා ගෙදරක් තියේ එකේ ඔයවගේ පොකුණක් නෑ. වැලි තියෙන්නේ. අර ජපන් ගෙවල් වල තියෙනවා වගේ. එකනම් අවුලක් නෑ. එකෙක් ඔයවගේ වහලේ හිඩැසක් තියලා තියෙන්නේ එළිය යන්නයි. වැහි වතුර වැටෙන්න.

    japanese-gardens-in-japan.jpg

    ඔයවගේ පැල හිටෝල වැලි තිබ්බනං අවුලක් නෑ. පොකුණු තමා කරදර.
    ------ Post added on Aug 8, 2026 at 11:33 PM
    මේ මොන විකාරයක්ද බන් ? මීට වැඩිය හොදයි මෙතන බලු කුඩුව හැදුව නම්. :lol:මොනවා උනත් ත්‍රෙඩ් එකේ මුලම තියන ගෙදර එක එළ.
     
    • Like
    Reactions: MacFarlane

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,237
    8,597
    113
    https://www.facebook.com/share/r/1B7tC5T5cv/

    මේ වගේ තැනක් මරු නේද බං. ගෙදර ඉතුරු කෑල්ලට මේ වගේ තැනක් එකතු කරන්න හිතෙනවා. පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා. රලැක්ස් වෙන්න මරු

    https://www.facebook.com/share/r/1EWnevVj57/
    ------ Post added on Aug 8, 2026 at 7:25 PM
    man nam hitanne me tikama glass waoin wata kala nam hari.. ceiling to floor.