එදා සහ අද.... 😲😲😲

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,471
    15,430
    113
    Gampaha



    මේ රට ගොඩගන්න මේ වෙලාවේ වෙන නායකයෙක් නෑ.. වාහන ආයි ගෙන්නන්නේ නෑ වගේ ගූපියන්ගේ බොරු ප්‍රචාර වලට රැවටෙන්න එපා.. ජනාධිපති අනුර වෙලා ඉන්න වෙලාවේ වෙන පක්ෂ වලට ජන්දේ දීලා 2015- 2019 වගේ සිරිසේන යුගයක් මේ රටට ගේන්න එපා... :no: :no: :no:
     
    • Love
    Reactions: ElaBaba

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    @riduna pm - පැතුම් කර්නර්ව විනාස කළා මෙන් - නොකරන්න මිතුර.... :love::love::love::love::love::love: