උබලට කොයින්ද මේවා🤩

2osama

Well-known member
  • Oct 25, 2010
    81,770
    73,032
    113
    මාලඹේ
    අපේ රස හොයන කාට වුණත් අන්නාසි චිලී රස එකතුව කියන්නේ කටට කෙල උණන රසයක්. ඒ රසය සිසිලසේ විඳගන්න එලිෆන්ට් හවුස් අන්නාසි සමඟ චිලී අයිස් ක්‍රීම්.

    #elephanthouse #අන්නාසිසමඟචිලී #ElephantHouseIcecream

    අරගෙන කාපල්ලා රස හොදයි ♥️
    අන්නාසි යි අමු මිරිස් කැලියි තියෙන්නේ
    1000015655.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,032
    113
    මාලඹේ
    රහයි බං වෙනම ටෙස්ට් එකක් කාලා බලන්න ලොකුවට සීනි රහක් නැහැ
    වෙන ඒවා කෑවම මත්වෙන්න තරම් සීනි රහ නේ එන්නේ මේකේ එහෙම නැහැ
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,356
    21,487
    113
    රහයි බං වෙනම ටෙස්ට් එකක් කාලා බලන්න ලොකුවට සීනි රහක් නැහැ
    වෙන ඒවා කෑවම මත්වෙන්න තරම් සීනි රහ නේ එන්නේ මේකේ එහෙම නැහැ
    ලේබල් එකෙ තියෙන්නෙ වෙලිච්ච මිරිස් කරලක්නෙ. :confused: :confused: :confused: