ගොඩක් මිනිස්සු කැමති අපිට කෙලවෙනවා බලන්න..

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    අපේ ගෙදරට ආපු නෑදෑයෙක්ට මම කිවුවා.. නිකමට මේ ටිකේ නම් බිස්නස් සුත් නෑ දැන් නම් සෑහෙන්න අමරුයි පොඩි ජොබ් එකක් වත් හොයාගන්න ඔනේ කියලා.. පොරට හිනාවක් ගියා. පිටට පෙන්නුවේ නැති උනාට මූඩ් එක සම්පූර්ණයෙන්ම වෙනස් උනා..

    මන් හිතන්නෙ අපි කාටවත් කරදරයක් නැතුව වෙනම path එකක් යන හින්දද දන්නෙ නෑ.. ලගින්ම ඉන්න මිනිස්සු මාරම එරියස් එකක් තියෙන්නෙ..

    එක දවසක් හම්බෙලා කතා කරපු සමහර මිනිස්සු වචනෙන් හරි සප් එක දීල තියන්වා..

    උබලට ඔහොම වෙලා නැද්ද
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818

    ගේ හදන වෙලාවෙ GI බටයක් වැටිලා වහලේ ශීට් එකක් කැඩුනා. අල්ලපු ගෙදර එකා මාත් එක්ක කතා කර කර හිටියෙ එවලෙ. ඌට හිනාවක් ගියා කියපන්කො.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,390
    1
    62,013
    113
    Mother Earth
    හොඳ නෑදෑයොත් ඉන්නවා. නරක උනුත් ඉන්නවා. කවුද හොඳ කවුද නරක කියලා අඳුරගන්න ඉතින් අමාරුයි 🤷‍♂️
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ගේ හදන වෙලාවෙ GI බටයක් වැටිලා වහලේ ශීට් එකක් කැඩුනා. අල්ලපු ගෙදර එකා මාත් එක්ක කතා කර කර හිටියෙ එවලෙ. ඌට හිනාවක් ගියා කියපන්කො.
    technically uu ganja gahala hitiya wennath puluwanne
     
    • Like
    Reactions: NRTG and lkkolla

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,390
    1
    62,013
    113
    Mother Earth
    ගේ හදන වෙලාවෙ GI බටයක් වැටිලා වහලේ ශීට් එකක් කැඩුනා. අල්ලපු ගෙදර එකා මාත් එක්ක කතා කර කර හිටියෙ එවලෙ. ඌට හිනාවක් ගියා කියපන්කො.
    ගොඩක් වෙලාවට ඒ නම් හිතේ මොකුත් තියන් නෙමෙයි හිනා වෙන්නේ. ඉරිසියා කරනවා නම් හිනා වෙන්න අමාරුයි. අපි ඔය කවුරු හරි ලෙස්සල වැටුනම හිනා වෙන්නේ. අන්න ඒ වගේ. බටේ වැට්ටුව එකාගේ මෝඩ කම දැකලා උට හිනා යන්න ඇත්තේ. 🤷‍♂️ (අසල්වැසියාට ප්‍රේම කරන්න)
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    ගේ හදන වෙලාවෙ GI බටයක් වැටිලා වහලේ ශීට් එකක් කැඩුනා. අල්ලපු ගෙදර එකා මාත් එක්ක කතා කර කර හිටියෙ එවලෙ. ඌට හිනාවක් ගියා කියපන්කො.
    mara dial thmai

    හොඳ නෑදෑයොත් ඉන්නවා. නරක උනුත් ඉන්නවා. කවුද හොඳ කවුද නරක කියලා අඳුරගන්න ඉතින් අමාරුයි 🤷‍♂️
    Oka mokakda ban, Thaman Inna Ratata Kela wenawa balan inna minissu lankawe inne majority ekak. Un danne na Ratata Kela unama Untath kela wenawa kiyala.
    Ooka ithin ahnnath deyakda hamoma balan inne kela wenakm.
    aththa
    ------ Post added on Oct 29, 2024 at 3:48 PM

    Wela thiynawa
    lagama minisu thmi machn
    ------ Post added on Oct 29, 2024 at 3:49 PM
     
    • Like
    Reactions: NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    ලංකාවට කෙලවෙනකම් බලන් ඉන්න ටොයියොයි බයියොයි වගේ නෑදෑයෝ උබටත් ඉන්නෙ
     
    • Sad
    Reactions: lkkolla and NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,324
    24,532
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔහොම උන්ව තව මුරුන්ග අත්තෙ තියන්න තියෙන්නෙ. සෙට් වෙන වෙලාවල් වලට වැටිල ඉන්නෙ කියල කියන්න. උන් හිනාවෙන විදිය බලල සද්ද නැතිව ඉඳිම්. සැපේදි මිනිස්සු ලං උනාට දුකේදි මිනිස්සු නෑ බන්.