Sri Lankan Air Chief Inspects JF-17 Block III

2osama

Well-known member
  • Oct 25, 2010
    81,339
    72,527
    113
    මාලඹේ
    ෆේල් වෙච්ච පෙලෙන් ඒකක🤦
    තවත් කුණු ගොඩක් මීට වඩා හොදයි
    MIG 29 එක

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,812
    9,891
    113
    JF-17 එක හොද Multirole fighter jet එකක්. දැනට active service එකේ තියෙන වැඩ පෙන්නපු එකක්.. Highly Recommend! 👍

    Screenshot-20241029-160313-Opera.jpg

    ------ Post added on Oct 29, 2024 at 4:04 PM
     
    • Like
    Reactions: Chimpanzee Putha

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,835
    8
    35,364
    113
    It's an affordable aircraft. The performance is questionable because the Chinese sales pitch can never be believed. They will sell any underperforming product as the World's best. :ROFLMAO:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,417
    14,005
    113
    ඔව් ඉතිං mig වලට වඩා කුණු පකිස්ථාන් JF 1 එක හොදයි ලු නේ ලංකාවේ ගොන් බයියන්ට 🤣🤣
    හිටියනම් උදයංගයව සෙට් කරන් ගේන්න තිබ්බ MiG :baffled:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,737
    5,699
    113
    JF-17 එක හොද Multirole fighter jet එකක්. දැනට active service එකේ තියෙන වැඩ පෙන්නපු එකක්.. Highly Recommend! 👍

    Screenshot-20241029-160313-Opera.jpg

    ------ Post added on Oct 29, 2024 at 4:04 PM
    ඕක development phase එකේදි ලංකාව ඕකේ partner කෙනෙක් වෙන්න හිටියේ. 2015 ඉන්දියාවට ඕනේ කියලා අහක් උනානේ. ඊට පස්සේ ඉන්දියාවේ Tejas එක ගන්න ඇග්‍රිමන්ට් හිටන් ගැහුවා ලංකාව. තාම එක හදනවා අවුරුදු දහයකට එහා ඉදන්. දැන්වථ් ඕක ගත්තෝත් හොදයි.
     
    • Like
    Reactions: Hyperx99

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,531
    10,648
    113
    Nugegoda, Sri Lanka
    කෆීර් 5ක් ආය අලුත් කරල ගන්නව කිව්ව ඒක නැවැත්තුවද දන්නෑ
    පක්කොන්ගෙ ඒව නම් කොහොමද දන්නෑ..
    Kfir eka loku upgrade ekak nemei Parana Turbojet J79 ekamai overhaul karala. Unge aluthma update eka F/A 18 eke engine eka use karana eka. JF17 eka sahena hondai India Tejas kabalata wada.. AESA radars ehema enne.. oka Chinese engine eka nathuwa RD93 Russian ekka gaththanum hari.. Daspayo kohomath baldiya day.. Anurayya konda gana balaganna puluwan..
     
    • Like
    Reactions: kinkon

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,496
    16,719
    113
    Kfir 5k upgrade karan yanawa. Ekatath $Mn gaanak yanawa. Mona magulata thawa multirole fighters ganna yanawada danne na

    Mata AF eke yaluwek kiwwa Mi-17 helicopters 15k witara ground karala tiyenawalu overhaul karanna salli nathuwa. Ewa overhaul karala UN mission dammanan ratata sahenna salli($) hoyanna puluwanlu.

    Rata ehema thathweka tiyeddi ai me boru wada?
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,342
    5,678
    113
    ඕක development phase එකේදි ලංකාව ඕකේ partner කෙනෙක් වෙන්න හිටියේ. 2015 ඉන්දියාවට ඕනේ කියලා අහක් උනානේ. ඊට පස්සේ ඉන්දියාවේ Tejas එක ගන්න ඇග්‍රිමන්ට් හිටන් ගැහුවා ලංකාව. තාම එක හදනවා අවුරුදු දහයකට එහා ඉදන්. දැන්වථ් ඕක ගත්තෝත් හොදයි.
    Tejas eka maru, un marata improve karala tiyenawa eka. me jawara nethuwa Tejas gatta nam iwarai.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,496
    16,719
    113
    Kfir eka loku upgrade ekak nemei Parana Turbojet J79 ekamai overhaul karala. Unge aluthma update eka F/A 18 eke engine eka use karana eka. JF17 eka sahena hondai India Tejas kabalata wada.. AESA radars ehema enne.. oka Chinese engine eka nathuwa RD93 Russian ekka gaththanum hari.. Daspayo kohomath baldiya day.. Anurayya konda gana balaganna puluwan..

    Tejas eka maru, un marata improve karala tiyenawa eka. me jawara nethuwa Tejas gatta nam iwarai.

    Lankawa dan thiyena thathweth ekka aluth aircraft ekak gannawa kiyanne lankawa thawath loss wena wadak. Yuddayak nathi ratakata weapon platform eka update karapu kfir 5k hondatama athi.

    Mi-17 helicopters tika hadala aran hamuda kollo UN mission yawala ratata dollars gena eka thama me welawe karanna one.

    Kawuda ban lankawata gahanna enne?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,417
    14,005
    113
    බලපන්කො ඉතින් කිරියෝ fighter jets ගැන දන්න තරම් :yes: