HNB SSL Expired

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,413
    10,059
    113
    44
    Living in an Atom
    බලපන් HNB Coparate account එකට ලොග් වෙන්න බැහැ. SSL කල් ඉකුත් වෙලා. බැංකුවක් SSL වගේ දෙයක් expire වෙනකම් දන්නේ නැහැ කියන්නේ හරිම පුදුමයි. කෝල් ගන්නත් බැහැ .

    1730702986097.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,541
    98,494
    113
    උංගේ දැන් තියෙන්නේ onlinebanking.hnb.lk කියල නෙ. උබ බලන එක හරිද

    අහ් උන් වෙනම එකක් තියාගෙන නේ co වලට. දෙකේ certificate දෙකක් තියෙන්නෙත්.

    කෙල වෙලා ඇති හැම තැනම.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,225
    17,689
    113
    මාත් මේ ලොග් නොවී බලන් ඉන්නව.. මාර සීන් එකක් නේද..