දැනට ට්රම්ප්, කමලට වඩා ඡන්ද 170 000 ක විතර ලීඩ් එකක් තියාගෙන ඉන්නෙ. 
76% reported, e kiyanne state eka Trump ta yanwaපෙන්සිල්වේනියාව තමයි Key state එක.දැනට ට්රම්ප්, කමලට වඩා ඡන්ද 170 000 ක විතර ලීඩ් එකක් තියාගෙන ඉන්නෙ .
Arizona thama me para..පෙන්සිල්වේනියාව තමයි Key state එක.දැනට ට්රම්ප්, කමලට වඩා ඡන්ද 170 000 ක විතර ලීඩ් එකක් තියාගෙන ඉන්නෙ.
![]()
76% reported, e kiyanne state eka Trump ta yanwa

එහේ ඡන්ද 3000 ක විතර ලීඩ් එකක් තියෙනවා ට්රම්ප්ට දැනට. කමලට යන්නත් ඉඩ තියෙනවා හැබැයි.Arizona thama me para..
ow philadelphia apu gamn oya lead eka kamala allanawa![]()
![]()
එහේ ඡන්ද 3000 ක විතර ලීඩ් එකක් තියෙනවා ට්රම්ප්ට දැනට. කමලට යන්නත් ඉඩ තියෙනවා හැබැයි.
------ Post added on Nov 6, 2024 at 9:53 AM
like a cricket matchPennsylvania / ලග ලගTrump 230 | kamala 187
Wisconsin
66%
Trump
10 electoral votes
Pennsylvania
76%
Trump
19 electoral votes
Georgia
91%
Trump
16 electoral votes
Me tika trump gani bobo durata
me tika awa kiyanna Trump 270 pass karanawa
