ත්‍රීපෝෂ සමාගම ඈවරයි ! – මෙරට එකම පෝෂණ වැඩසටහන නවතී - පච ජෙප්පෝ ඉවරෙට ඉවරයි..

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    465908159_584508227253967_5204367279569610498_n.jpg

    466000024_585179763853480_4231638507329504013_n.jpg

    දීර්ඝ කාලයක සිට මෙරට ක්‍රියාත්මක වූ එකම පෝෂණවේදී වැඩසටහන වන ‘ත්‍රිපෝෂ සැපයීම’ නවතාලීමට රජය තීරණය කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මහතා පවසයි.

    වත්මන් රජය යටතේ කිසිදු ආයතනයක්, සමාගමක් පෞද්ගලීකරණයට නතු නො කරන්නේ යැයි පැවසුව ද එම කතා මේ වනවිට වෙනස් වෙමින් ඇති බව පෙන්වා දෙන කුමුදේශ් මහතා‍, 2024 සැප්තැම්බර් මස 27 වැනිදින නිකුත් කරන ලද ගැසට් පත්‍රය ප්‍රකාරව ‘ඈවර කිරීමට හෝ වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීමට නියමිත දෙක තීරුවේ දැක්වෙන අයිතම අංක 54 සිට 57 වන දක්වා ආයතනවල කටයුතු අවසන් කිරීම” යනුවෙන් එකී ගැසට් පත්‍රයේ සටහන් කොටසෙහි ‘ ත්‍රිපෝෂ සංස්ථාව’ ද ඇතුළත් කර ඇති බව පෙන්වා දෙයි.

    ලෝකේ ඕනෑම දියුණු රාජ්‍යයක පවා අඩු ආදායම්ලාභී පවුලක් සඳහා නිසි පෝෂණ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන පසුබිමක ශ්‍රී ලංකාව වැනි රටක ක්‍රියාත්මක වෙමින් පැවති එකම පෝෂණ වැඩසටහන වන ත්‍රිපෝෂ ලබාදීම ද මෙලෙස ඈවර කිරීම කෙතරම් ඛේදවාචකයක් දැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය ප්‍රශ්න කර සිටී.

    රට තුළ මේ වනවිට මන්දපෝෂණය ගැන ද විශාල කතාබහක් මතුව ඇති පසුබිමක ගැබිණි මව්වරුන්ට, අඩු බර සහිත දරුවන්ට සහ කිරිදෙන මව්වරුන්ගේ පෝෂණය වෙනුවෙන් ලබාදෙන මෙම ත්‍රිපෝෂ සංස්ථාවේ ක්‍රියාකාරීත්වය ඈවර කිරීම හෝ පෞද්ගලික සමාගමකට පැවරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත්‍, මේ සම්බන්ධයෙන් පවතින රජයේ ස්ථාවරය පිළිබඳ ව අගමැති මෙන් ම සෞඛ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කරන ආචාර්‍යය හරිනි අමරසූරියගේ අවධානය යොමු ව ප්‍රකාශයක් නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද රවී කුමුදේෂ් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.

    News souece - https://newshub.lk/blog/2024/11/08/...vJ6fQq7dsSjPWJxu9w_aem_X3gZrJDJvCXGNcHj8mv6Bw
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,078
    5,333

    හෙහ් හෙහ්
    https://www.adaderana.lk/news.php?nid=103281
    IMG_20241109_174516.jpg
     
    • Sad
    • Haha
    Reactions: shenat and netudara

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,515
    9,009

    Afalatoxin shape d?
     
    • Dislike
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    Afalatoxin shape d?
    මෙච්චර කල් ලංකවේ හිටපු මිනිස්සු ජීවත් වෙලා නෑ මැරිලා.. පල යන්න තවත් පච කෙලින්නේ නැතුව :angry::angry::angry::angry::angry: Afalatoxin ඒක උබේ පුපේ වගේම පච අනුරගේ පුපේ ගහලා තමා යවන්නේ :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    පෙන්නාපන් බලන්න රිවර්ස් කරපු ගැසට් එක.
    466000024_585179763853480_4231638507329504013_n.jpg

    ------ Post added on Nov 9, 2024 at 5:51 PM
     
    • Like
    Reactions: AKI-SL

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    ත්‍රිපෝෂ සමාගම ගැන මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්​

    සීමාසහිත ත්‍රිපෝෂ සමාගම සම්බන්ධයෙන් පළවන ඇතැම් පුවත් සම්බන්ධව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
    එහි සඳහන්ව ඇත්තේ සීමාසහිත ත්‍රීපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවය.
    දරුවන් හා ගැබිණි මව්වරුන්ට ත්‍රිපෝෂ ලබාදීමේ වැඩසටහන වඩාත් ඵලදායීතාවයෙන් යුක්තව ඉදිරියටත් ක්‍රියාත්මක වන බවත් එම නිවේදනයේ සඳහන්ව ඇත.
     
    • Like
    Reactions: kat4ever

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    thread closed
    තොගේ එක තාමා close වෙලා තියෙන්නේ... අන්න fb twitter හානවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: පච අනුරවැ බේරා ගනින් ගිහින්..

    466000024_585179763853480_4231638507329504013_n.jpg

    මෙ නූලටනම් කීයක්වත් හම්බෙන්නෙ නැතිවෙයි
    fb එකේ හම්බ වෙනවා නියමෙට :ROFLMAO::ROFLMAO::ROFLMAO: පච අනුර පව් :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ------ Post added on Nov 9, 2024 at 5:53 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තොගේ එක තාමා close වෙලා තියෙන්නේ... අන්න fb twitter හානවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: පච අනුරවැ බේරා ගනින් ගිහින්..

    466000024_585179763853480_4231638507329504013_n.jpg

    tho kiriye hanawa madidia
    FB, twitter newei huththige putho, meka balapan

    හම්බෙනව නම් 2.50 පොන්නයා ලැයිස්තුවෙන් එන්නෙ මොකො 😭
     
    • Dislike
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    tho kiriye hanawa madidia
    FB, twitter newei huththige putho, meka balapan

    සීමාසහිත ත්‍රිපෝෂ සමාගම සම්බන්ධයෙන් පළවන ඇතැම් පුවත් සම්බන්ධව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
    එහි සඳහන්ව ඇත්තේ සීමාසහිත ත්‍රීපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවය.
    දරුවන් හා ගැබිණි මව්වරුන්ට ත්‍රිපෝෂ ලබාදීමේ වැඩසටහන වඩාත් ඵලදායීතාවයෙන් යුක්තව ඉදිරියටත් ක්‍රියාත්මක වන බවත් එම නිවේදනයේ සඳහන්ව ඇත.
    ඔයා පව්.. ගිහින් fb එකේ නවත්තාපන්.. කට්ටිය සල්ලිත් දාලා fb එක වටේ යවනවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: දැන්වත් රිවර්ස් ගැසට් එක පෙන්නාපන්.. ,මොකද තාමත් රිවර්ස් ගැසට් එක ගහලා නෑ.. මාධ්‍ය නිවෙදනනම් කාට දාන්න බැරිද??

    466000024_585179763853480_4231638507329504013_n.jpg

    හම්බෙනව නම් 2.50 පොන්නයා ලැයිස්තුවෙන් එන්නෙ මොකො 😭😭
    100% පච මාලිමාව දැන් මිනිස්සු අතර ප්‍රතික්ෂේපිතයි

    465568876_1119315289623922_8096588368547759971_n.jpg

    ------ Post added on Nov 9, 2024 at 5:57 PM
     
    • Like
    Reactions: AKI-SL

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔයා පව්.. ගිහින් fb එකේ නවත්තාපන්.. කට්ටිය සල්ලිත් දාලා fb එක වටේ යවනවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: දැන්වත් රිවර්ස් ගැසට් එක පෙන්නාපන්.. ,මොකද තාමත් රිවර්ස් ගැසට් එක ගහලා නෑ.. මාධ්‍ය නිවෙදනනම් කාට දාන්න බැරිද??

    466000024_585179763853480_4231638507329504013_n.jpg

    thota pissuda huththige putho, mona රිවර්ස් ගැසට් da???
    ada metropolitan eke niwadu nisa gedara idan kiriyata awe, office ekedi kiriya blocked nisa neda,
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    thota pissuda huththige putho, mona රිවර්ස් ගැසට් da???
    ada metropolitan eke niwadu nisa gedara idan kiriyata awe, office ekedi kiriya blocked nisa neda,
    රජයේ මුද්‍රණාලය වහලා නැහැනේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: වහල්ලෝ :ROFLMAO::ROFLMAO::ROFLMAO: රිවර්ස් ගැසට් එක වත් දන්නේ නැති එකෙක් metropolitan පකක් කතා කරනවා :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: දැන්වත් කෙදිරිගාන ඒක නවත්තාපන්...

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,515
    9,009
    113
    thota pissuda huththige putho, mona රිවර්ස් ගැසට් da???
    ada metropolitan eke niwadu nisa gedara idan kiriyata awe, office ekedi kiriya blocked nisa neda,
    උට උගෙ ලොකෙ ඉන්න දෙමු තව දවස් 5 යිනෙ ඔහොම ඉන්න පුලුවන් 🤣
     
    • Dislike
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    උට උගෙ ලොකෙ ඉන්න දෙමු තව දවස් 5 යිනෙ ඔහොම ඉන්න පුලුවන් 🤣
    මොකෝ මේ කෙදිරිගාන්නේ.. මේ පාර තැපැල් චන්ද ටික පච මාලිමාවට නැතුව ගියා නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: තොපිට තමා කිව්වේ කෙදිරි ගන්න එපා කියලා :ROFLMAO::ROFLMAO::ROFLMAO: fb එකෙත් උබ බයිට් වෙලා මීකෙත් බයිට් වෙනවා නේ :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    • Haha
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,515
    9,009
    113
    මොකෝ මේ කෙදිරිගාන්නේ.. මේ පාර තැපැල් චන්ද ටික පච මාලිමාවට නැතුව ගියා නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: තොපිට තමා කිව්වේ කෙදිරි ගන්න එපා කියලා :ROFLMAO::ROFLMAO::ROFLMAO: fb එකෙත් උබ බයිට් වෙලා මීකෙත් බයිට් වෙනවා නේ :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ශා නාමල් අගමැති 😭
     
    • Dislike
    Reactions: netudara

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රජයේ මුද්‍රණාලය වහලා නැහැනේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: වහල්ලෝ :ROFLMAO::ROFLMAO::ROFLMAO: රිවර්ස් ගැසට් එක වත් දන්නේ නැති එකෙක් metropolitan පකක් කතා කරනවා :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: දැන්වත් කෙදිරිගාන ඒක නවත්තාපන්...

    රිවර්ස් ගැසට් monawatada ponnayo ona, thota mole hoda nedda???

    aduma tharame metropolitan eke PC ekakin kiriyatath enna permission nethi ponnaya aa gedara idan pukshanaya wenawa,

    tho adana eka naaththala ara namalata list eken hari enna ida diyan

    උට උගෙ ලොකෙ ඉන්න දෙමු තව දවස් 5 යිනෙ ඔහොම ඉන්න පුලුවන් 🤣

    oka ada ude idan kiriye inne gedara inna nisa, metrpolitan eke aduma tharame kiriyata ennath permission naha.
    oken penne monawada, okata kellekuth naha, satday sunday dawasama gedara idan uge ammawa kirye wikunanawa
    ------ Post added on Nov 9, 2024 at 6:22 PM
     
    • Dislike
    Reactions: netudara