Spc olanzepine පෙති

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Spc olanzepine පෙති හැමතැනම නෑ එකම එක පාමසියක තිබ්බ බලංගොඩ අන්තිම පෙට්ටිය පිටින්ම ගත්ත 10mg එකපාර බොනව ට වඩා 5mg දෙකක් ගත්තාම ටිකක් සනීපයි hospital එකෙන් දෙන බාල පෙති බොන්න බෑ බ්ං ඒව බීපුවාම උදේට නැගිට ගන්නවත් බෑ ... බ්‍රෑන්ඩඩ් එක තියෙනවා කාඩෙකක් 400 ක් වෙනව spc එක පෙට්ටිය 480 යි තව මාසෙකට ශේප් පාමසියට බඩු ආවෙ නැත්නම් උබල මගේ මල ගෙදර වරෙල්ල :(