ehemada ube thaththata aai ranil gawa wadata yanna puluwan wei@Dr.Sheldon_Suprakata සැලකිය යුතු ප්රමානයක් ඉදියා නේ.

ඒකනෙමහජන බදු මුදල් වලින් සෙනග අද්දනවා කියන්න ආයේ කවුරුත් එන්නේ නෑ
![]()
ආ කමක් නෑ අපි මාලිමාවටඒකනෙආ කමක් නෑ අපි මාලිමාවට කියන්න කෙනෙක් නැද්ද
![]()

දැන් නම් ඔය ගොං පාට් දාල වැඩක් නෑ පොන්ස්. ජනාධිපතිවරණෙට කලිනුත් බස්වලින් ඇද්ද ග්‍රවුන්ඩ්එකේ ඉස්සරහට කරල ස්ටේජ් ගැහුව ගගා වැලපුනාට අන්තිමට අනුර දින්නනෙ. මෙදාපාර උතුරත් එහෙම තමා. ඡන්දෙදි ඕවට උත්තර ලැබෙයි.
ඔව්, නුවර රැස්වීමේදීත් බස් සෙට් එකක් ඇවිත් තිබ්බ.. ඔක්කොම නුවර අවට දුවන ප්‍රයිවට් බස්.. මේවත් ඉතිං එහෙම වෙන්න ඇති.. සුමන්තිරන්ලටනම් කෙල වෙන ලයින් එකක් තියෙන්නේ, ඩග්ලස් ලොක්කත් දැන් අනුරව ඉස්සරහට දාලනේ චන්දෙ කරන්නේ.Jaffna, කිලිනොච්චි bus දාලා ගාල්ලෙන්, මාතරින් සෙනග ඇදලා මාට්ටු නේද???
සුමන්තිරන් හිතන්නේ කිලිනොච්චි ඉන්න මිනිස්සු පයින් රැලියට එන්න ඕන කියලද?
රනිල්ගෙ ගූ කාලද පොහොට්ටු වේසිගෙ පුතා හයිය ගත්තෙ? 2048 දි බලාගමු
@Dr.Sheldon_Suprakata සැලකිය යුතු ප්රමානයක් ඉදියා නේ.
144 + 38 = 182මන්ත්‍රී ආසන 196න්. NPP 144, SJB 38.
Others 14
ජාතික ලැයිස්තුවෙන් ඉතුරු ටික