2/3 Epaalu... Aka honda Nathilu

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    467156297_3482949311836306_8529388726532053617_n.jpg
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara

    ඉතින් 2/3 දෙන්නෙ නැතිව ඉන්න අපි මොනව කරන්නද බන් මැරෙන්නද ... මාළිමාවට කැමති උන් ගහයි නැති උන් නිකන් ඉඳී ... මොකද 2/3 දෙන්න දෙන්නැතුව ඉන්න අපි මාලිමාවට නොගහ ඉන්න ඕනිද ... පිස්සු Bullshit 😴
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,424
    45,553
    113
    ඒකනේ අනුර කිව්වේ ඕන පක්ෂයක කෙනෙක් පාලිමන්ට් ඵවන්න හැබැයි අළුත් අය කියලා..පරණ අය විතරයි ඵපා කිව්වේ.
     
    • Like
    Reactions: sahan50

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,245
    72,433
    113
    මාලඹේ
    ඒකනේ අනුර කිව්වේ ඕන පක්ෂයක කෙනෙක් පාලිමන්ට් ඵවන්න හැබැයි අළුත් අය කියලා..පරණ අය විතරයි ඵපා කිව්වේ.
    එහෙම නම් අනුර ත් ගෙදර යවමු🤣🤣
    ආ විජිත හේරත් , බිමල්. සුනිල්, වගේ නාකි හම්පඩ ජෙප්පෝත් ගෙදර තියමු🤣🤣

    ඔව් එහෙම උනාම ඌට පුළුවන් නේ ජාමේ රැක ගන්න
    ආණ්ඩු පක්ෂය හරි Track එකේ තියාගන්න බැරි පාර්ලිමේන්තුවක් කියන්නේ රටේ විනාශය තමා
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,424
    45,553
    113
    එහෙම නම් අනුර ත් ගෙදර යවමු🤣🤣
    ආ විජිත හේරත් , බිමල්. සුනිල්, වගේ නාකි හම්පඩ ජෙප්පෝත් ගෙදර තියමු🤣🤣

    ඔව් එහෙම උනාම ඌට පුළුවන් නේ ජාමේ රැක ගන්න
    ආණ්ඩු පක්ෂය හරි Track එකේ තියාගන්න බැරි පාර්ලිමේන්තුවක් කියන්නේ රටේ විනාශය තමා

    ඉතිං ඵයාලා හොරා කාලා නෑනේ..