8 member Sri Lanka ICTA board announced

topkollek

Well-known member
  • May 22, 2014
    43,173
    1
    57,221
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොහෙද එහෙම කියලා තියෙන්නේ කෝ දාන්න බලන්න Proof
    ලිස්ට් එකේ මුල ඉඳල පහලට යනකොට හම්බවෙන පලවෙනි ණය වෙලා කරපු නැති ප්‍රොජෙක්ට් එක කියපන්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,302
    72,497
    113
    මාලඹේ
    ලිස්ට් එකේ මුල ඉඳල පහලට යනකොට හම්බවෙන පලවෙනි ණය වෙලා කරපු නැති ප්‍රොජෙක්ට් එක කියපන්
    ණය වෙලා කරා කිව්වේ උබ නේ ඉතින් පෙන්නපන් මොන එකද ණය වෙලා කරේ කියලා🤦
    එහෙම එකක් පෙන්වන්න නැහැ නිසා🤌
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,302
    72,497
    113
    මාලඹේ
    ලිස්ට් එක පටන්ගන්නෙ මොකෙන්ද?
    මම කොහොමද දන්නේ උබ කියපන්කෝ මුලින්ම උබ අරක මේක කියනවා අන්තිමට උබම දන්නේ නැහැ කියපු ඒවා🤣🤣
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,173
    1
    57,221
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම කොහොමද දන්නේ උබ කියපන්කෝ මුලින්ම උබ අරක මේක කියනවා අන්තිමට උබම දන්නේ නැහැ කියපු ඒවා🤣🤣
    ඔව් උඹ බබා
    වසර : 2006

    මැයි 11 නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ ඉදිකිරීම් ඇරඹේ
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Oya Mona ict projects genawath anduwe wadakarans pissu yakku owata kamathi na...oya team ekata danna oni police ye ekekui , lawyer kenekui,

    Wadakarannathi un allala Nadu dala hire ya wanna...
    Okun oya implementation okkoma
    Fail karanawa..nattao.
     

    UnicornLk

    Member
    Apr 4, 2025
    13
    21
    3
    පාර්ලිමේන්තුව වගේ තමයි ඕකත්. board එකක් එනවා කාලෙකින් යනවා, ආයෙ තව එකක් එනව මේක තමයි හොඳම එක කියලා.

    තිබුන board ඔක්කොගෙම හිටපු නම් ටික දැක්කොත් තොපි බය වෙනවා!