🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    එහෙම හිතන්න එපා.
    ජෙප්පොන්ටත් දීලා බැලුවා කියලා හිත හදාගමු අවුලක් උනොත්. හැබයි පුතේ දුෂණය අවම වසර 5ක් මොනවා අවුල් උනත්.

    ඔව් අඩුම වංචා දුෂණ වත් අඩු වෙයිනෙ කියලා තමයි මිනිස්සු ටික චන්දෙ දෙන්න හැබයි වැඩේ තියෙන්නේ ආණ්ඩුව කර ගන්න යන්න දෙයිද කියන එක තමයි.

    pohottuwa ground level has good capable people. Mahinda hora nisa maha horunta witharai chance eka dunne. they never developed - but this election the ground level will get some votes

    පොහොට්ටුවට ආය ඩවුන් වෙන්න දෙයක්නැ දැන් උන්ට තියෙන්නේ උඩට යන්න තමයි හිටිය ලොකු හොරු ටික ගිය එකෙන් උනේ යට හිටියේ සෙට් එකට උඩට ආපු එක උන්ටත් චාන්ස් එකක් එන එක හොන්දයි.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,436
    124,276
    113
    දෙහිවල
    මට මේ චන්ද දෙකේදී හිතට දැනුන දේ තමයි මිනිස්සු පක්ෂ කියන එක අතැරලා ප්‍රතිපත්ති කියන එකට චන්දෙ දීපු එක.
    ප්‍රතිපත්ති නම් නෙමේ මචන්. එපා වෙච්ච ඔරොප්පු චන්ද මේ වැටෙන්නේ
    මහ පක්ෂ කරපු විකාර වලට එරෙහි
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ඌට වියදම් කරන්න අනුග්‍රාහකයෝ නැති වුනා මගේ හිතේ. අපේක්ෂකයොත් වැඩිය වියදම් කලේ නෑ
    මිනිස්සු වියදම් කරන්නෙ එකට දහයක් ආයෙ ගන්න බලාගෙන. පැරදෙන ඡන්දෙකට වියදම් කරන්න කවුරුත් ලෑස්ති නෑ. ඉස්සර නම් විපක්ෂෙට ආවත් පොඩි ඩීල් එකක් දාලා පාඩුව පියවගත්තැකි. දැන් ඒකත් බෑ කියලා හිතනවා ඇති.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ප්‍රතිපත්ති නම් නෙමේ මචන්. එපා වෙච්ච ඔරොප්පු චන්ද මේ වැටෙන්නේ
    මහ පක්ෂ කරපු විකාර වලට එරෙහි

    එපා උන එක නම් එපා උනා මචන් ආයේ ලොවෙත් නැති වෙන්නම.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    යකෝ, මුන්ගේ තැපැල් වැඩි උනේ කොහොමද? බිත්තරේ ගාන, නාඩු හාල්, ත්‍රිපෝෂ කම්පැණිය විකුණනවා කියල මුන් දන්නේ නැද්ද? :baffled:


    Presidential 2024
    NPP.png

    ANURA KUMARA DISSANAYAKE​

    NPP​

    19,185​
    60.83%​

    General Elec 2024
    NPP.png

    Jathika Jana Balawegaya​

    NPP​

    24,776​
    79.4%​

    මීඩීයා යුනිට් සෙට් එක දැන් හොයා ගන්න නැ හැංගිලා ඉන්නේ.

    කොහොමත් ජනාදිපති වරනේදී ගන්න % එකට වඩා දිනන පැත්ත මහාමැති වරනේදී චන්ද ගන්නවා..
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,643
    4,873
    113
    එහෙම හිතන්න එපා.
    ජෙප්පොන්ටත් දීලා බැලුවා කියලා හිත හදාගමු අවුලක් උනොත්. හැබයි පුතේ දුෂණය අවම වසර 5ක් මොනවා අවුල් උනත්.
    මේක තමා අලුත්ම copingmakanism එක 🤣🤣
     
    • Haha
    Reactions: neo7x and haunte

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,666
    1
    14,219
    113
    මීඩීයා යුනිට් සෙට් එක දැන් හොයා ගන්න නැ හැංගිලා ඉන්නේ.

    කොහොමත් ජනාදිපති වරනේදී ගන්න % එකට වඩා දිනන පැත්ත මහාමැති වරනේදී චන්ද ගන්නවා..
    තාම too early decide කරන්න, ඒ වුනාට මේ results වලින් පොඩි idea එකක් එනවා. මේ ටිකේ ගියපු campaign වල හැටියට මම නම් හිතුවේ Presidential එකේ result එකට සාපේක්ෂව අඩු ගාන vote 1 හරි කලින් ගත්ත ගානට වඩා අඩු වෙයි කියල. :baffled: