එකෙන්ම. මහින්දයා වගේ පිස්සෙක් නොවී ආව වැඩේ කරන්න ඕන. නැත්නම් ඔය ඡන්ද ආව වගේම තමා ඊලගපාර ගූනාල යන්න වෙන්නෙ.මම මාලිමාවට එකෙන්ම සපොර්ට්... ඒත් කාටවත් අස්සිමිත බලයක් එන්න හොද නෑ... දැන් කරන්න දෙයක් නෑ... අනුර පොලවෙ පය ගහලා ඉදියි කියලා ප්‍රාර්තනා කරන්න ත්‍යෙන්නේ...

