Tamil muslim votes tika

Mr.Robot

Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara
    Me para lapayata kiyala mata hituna

    Tamil yaluwek kiwwa

    Anurata kiyala un balannet anurage speech lu

    යාපනේ මිනිස්සුන්ට ලස්සනට කතා කරා අනුර, අර පාර ඊටපස්සෙ ඉඩම් දෙනව කියල කිව්ව එක ඒම ගොඩක් උදව් උනා 😴
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,812
    35,688
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යාපනේ මිනිස්සුන්ට ලස්සනට කතා කරා අනුර, අර පාර ඊටපස්සෙ ඉඩම් දෙනව කියල කිව්ව එක ඒම ගොඩක් උදව් උනා 😴
    Mmage yaluwage unclege land ekaka nidan tiyenawa kariyata kiwwa kata kadenakan denna bage bage salli sala gamu kiyala

    Dan purawidya eken awilla a lands aragena
     
    • Wow
    Reactions: Mr.Robot

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara
    Mmage yaluwage unclege land ekaka nidan tiyenawa kariyata kiwwa kata kadenakan denna bage bage salli sala gamu kiyala

    Dan purawidya eken awilla a lands aragena

    අඩො අපරාදෙ නෙහ් ... ඇහැ ගහන් ඉදම් කෞරුහරි ගනියි ආරංචිය ගියොත් ... ආන්ඩු මාරු උනාට මිනිස්සු මිනිස්සු මනෙ ඉතින් 😴😴
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    කොටි යි ත්‍රස්තවාදීන් මාලිමාවට ද ?
    Baudda Thrastawadyo Heweth Nanasara Maha Sohon Kalliya Ko ban?

    poster_dennis-tan1.jpg

    burmamonkscrop1.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,114
    25,234
    113
    වෙනදා ගහන්න කියන පල්ලියේ මවුලවියන්ට, කොල්ලෝ ගහලා....

    ඕනේ එහෙකට දාගනියව් කිව්වලු 😂
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,441
    16,639
    113
    Tamil Muslim minissuth api wagema rawatuna unhe nayakayanta. Me sare unuth eka therum aran echchrai
     
    • Like
    Reactions: nul