පුකට පයින් ගසා එලවපු සෙට් එක......

Max_r

Well-known member
  • May 10, 2007
    12,533
    1
    15,139
    113
    උබර්ලගෙ පැති වල රිසාට්ල්ස් එන ව්දියට අප්ඩේට් එකක් දාගෙන යන්න

    මෙහෙන් (ගාල්ලෙන්) 7-1-1
    එලෙව්වා, හොද පුක ශොදකයො දෙන්නෙක්..

    සවුක්‍ය සුවපත් කල රමේස්, (සීයාගේ සවුක්‍ය ඇමති)
    සහ
    වීසා විකුනපු, හිටපු කම්කරු ඇමති, පසුව සීයාගෙ උපදෙසක වුන මනුස.

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    WtOdHeS.png
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara
    මාතර ඉතින් සජබෙන් උඩින් ඉඳියෙ බුද්ධික පතිරණ සහ චතුර ගලප්පත්ති ... දෙන්නම එච්චර චෝදනාවක් නැති average උන් ... චතුර යයි මන් හිතන්නෙ 😴 බුද්ධික නම් අවුරුදු 20 ක් විතර ඇතුලෙ ඉන්නව ඒත් එච්චර ටම කරප්‍ය් දෙයක් නැ but දූෂණ වංචා චෝදනා නැ ...
    චතුර නම් parliament ගිහින් නැ 😴
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,533
    1
    15,139
    113
    මාතර ඉතින් සජබෙන් උඩින් ඉඳියෙ බුද්ධික පතිරණ සහ චතුර ගලප්පත්ති ... දෙන්නම එච්චර චෝදනාවක් නැති average උන් ... චතුර යයි මන් හිතන්නෙ 😴 බුද්ධික නම් අවුරුදු 20 ක් විතර ඇතුලෙ ඉන්නව ඒත් එච්චර ටම කරප්‍ය් දෙයක් නැ but දූෂණ වංචා චෝදනා නැ ...
    චතුර නම් parliament ගිහින් නැ 😴
    කංචනයා හැලෙවිද?
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,601
    5,131
    113
    පොට්ටුවේ මොහාන් ප්‍රියදර්ශන & චානක ඇවිල්ලා නේද 🤢 රීට වඩා හොඳයි සිලින්ඩර් ගොයියෝ දෙන්නෙක් ආවනම් 😒
    DV චානකයි කංචනයි ගජ මිතුරොනේ. චානක නං අමු හරකා. මෙලෝ දෙයක් බෑ.

    චානක පොහොට්ටුවෙං ඉල්ලද්දී කංචනටත් ඒකෙං ඉල්ලමු කිව්වට ඌ සීයා එක්කම හිටියා දිව දෙකේ වැඩ කරන්නේ නැතුව..

    කංචන අපරාදේ
     
    Last edited:

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,548
    7,771
    113
    මෙන්න මෙතන...
    DV චානකයි කංචනයි ගජ මිතුරොනේ. චානක නං අමු හරකා. මෙලෝ දෙයක් බෑ.

    චානක පොහොට්ටුවෙං ඉල්ලද්දී කංචනටත් ඒකෙං ඉල්ලමු කිව්වට ඌ සීයා එක්කම හිටියා දිව දෙකේ වැඩ කරන්නේ නැතුව..

    කංචන අපරාදේ
    National list ena eken kanchana gatta nam hari