🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,566
    14,155
    113
    නුවර එක සිලින්ඩර් කාරයෙක් ඇවිත්ලුනේ අනුරාද ද මහින්දානන්ද ද ඇවිත් තියෙන්නේ?.

    තාම දිස්ත්‍රික්කේ ආවේ නැනේ?

    Wtf wrong with matale, NPP not doing well

    කිව්වා නේ ඉතින් කලින්ම
     
    • Like
    Reactions: haunte and Mr.Robot

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    Lol. Umba dannawada un asanen pita minissunta ballonta wage salakanne. Uge appa JVP karayek, hondata minissu meruwa. Oka me langadi bende. Deyyane peradiyan oya sakkiliya
    Seriously. Mama danne na ban oya dewal. Ehenam minissu harima uththare dei may para.
    oka thama Adaanita 8.27 gaane mannar giwisum gehuwe. shed deela giwisum gehuwe. koti gaana shed wala enna thibuna tax tika ayin karannath heduwa.

    mata nam penna be okawa
    Appa ehema da.. Ehenam epa
     
    • Like
    Reactions: haunte and Mr.Robot

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,155
    113
    හුරේ දැම්මට මොකද දකුණේ දිස්ත්‍රික්ක වල 2020 මීට වඩා වැඩි චන්ද අරන් තියන පොහොට්ටුව :rofl: