පුකට පයින් ගසා එලවපු සෙට් එක......

Max_r

Well-known member
  • May 10, 2007
    12,525
    1
    15,128
    113
    Shasheendra Rajapaksa is out.
    May be an image of 1 person and text



    All polling divisions in Matara District have reported results! It's 6-1 (NPP, SJB).
    ❌
    Kanchana Wijesekara
    ❌
    Nipuna Ranwaka

    මාතරින් කංචන/ නිපුන එලියෙ


    ------ Post added on Nov 15, 2024 at 7:22 AM

    අනුරාධපුරින් තට්ටයා විසිවෙ....



    ------ Post added on Nov 15, 2024 at 7:23 AM

    Former state ministers Premitha Bandara Tennakoon and Rohana Dissanayaka are unable to secure seats in Parliament.


    ------ Post added on Nov 15, 2024 at 7:28 AM

    හිටපු ක්‍රිඩා ඇමති එලවයි

    ------ Post added on Nov 15, 2024 at 8:08 AM

    ජොනි අවුට්


    ------ Post added on Nov 15, 2024 at 8:35 AM
     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    කෑගල්ලෙ සියඹලාපිටිය පොන්ස් ට කෙල උනාද කියපල්ලා දන්න එකෙක්??? :rolleyes: :rolleyes:

    කෑගල්ලෙ සිලින්ඩර් ඇන්ඩ් පොහොට්ටු පොන්ස්ලට ආසන නෑ මයෙ හිතේ!!
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    DV චානකයි කංචනයි ගජ මිතුරොනේ. චානක නං අමු හරකා. මෙලෝ දෙයක් බෑ.

    චානක පොහොට්ටුවෙං ඉල්ලද්දී කංචනටත් ඒකෙං ඉල්ලමු කිව්වට ඌ සීයා එක්කම හිටියා දිව දෙකේ වැඩ කරන්නේ නැතුව..

    කංචන අපරාදේ
    Sudusukamak nathi thaththa amathi unu paliyata owata apu un loku karan dagalanna epa bn
     
    • Like
    Reactions: haunte

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    මනූෂ, හරීන් අසූචි ඩබලට කෙල වුන එකට පට්ට ආතල්


    ඕකුන් ඊළඟට එන්නේ පොඩි චන්දෙට ලජ්ජා නැතුව ප්ලග් වෙන්න එකෙනුත් එලෙවූවනම් හරි පරද්දලා.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,915
    6,297
    113
    kandy
    උබර්ලගෙ පැති වල රිසාට්ල්ස් එන ව්දියට අප්ඩේට් එකක් දාගෙන යන්න

    මෙහෙන් (ගාල්ලෙන්) 7-1-1
    එලෙව්වා, හොද පුක ශොදකයො දෙන්නෙක්..

    සවුක්‍ය සුවපත් කල රමේස්, (සීයාගේ සවුක්‍ය ඇමති)
    සහ
    වීසා විකුනපු, හිටපු කම්කරු ඇමති, පසුව සීයාගෙ උපදෙසක වුන මනුස.



    Ai ara 5000 wandibattayo set eka
     
    • Like
    Reactions: haunte

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    ඌ නෑ

    එහෙනම් එච්චරයි පල්හොරා රාජිත පැරදී කියන්නේ කිරිබත් කනවා යකෝ බැරි වුනොත් පොලුයි හාලුයි හරි කනවා.
     
    • Love
    Reactions: somalal

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,525
    1
    15,128
    113
    Former Minister Premalal Jayasekara is out of Parliament, marking the end of his 23 year Parliamentary career.

    මරණ දන්ඩනය නියමවී, ජනාදිපති සමාව ලැබු චොකා මල්ලි එලියෙ


    පස් ඉන්දික එලියෙ

    ------ Post added on Nov 15, 2024 at 9:32 AM

    මුට්ටි පවිත්‍රා එලියේ

    ------ Post added on Nov 15, 2024 at 9:33 AM
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,100
    113
    Kotte
    දැන් මුන් මොන වගේ රස්සාවල් වලට යයිද දන්නෙ නෑ නේ බං
    යකෝ උන්ට හිගමනයක් නෑ රස්සා කරන්ඩ
    බාර් ලයිසන් පවුලෙ උන්ගෙ නමට අරන් තියෙන්නෙ
    තව කොමිස් ගහපු කෝටි ගනන් සල්ලි වලින් බිස්නස් පටන් අරන් තියෙන්නෙ
     
    • Like
    Reactions: Mugen