පුකට පයින් ගසා එලවපු සෙට් එක......

Smartm

Well-known member
  • Jul 19, 2008
    19,751
    20,272
    113
    හස්තිශෛලපුර
    DV චානකයි කංචනයි ගජ මිතුරොනේ. චානක නං අමු හරකා. මෙලෝ දෙයක් බෑ.

    චානක පොහොට්ටුවෙං ඉල්ලද්දී කංචනටත් ඒකෙං ඉල්ලමු කිව්වට ඌ සීයා එක්කම හිටියා දිව දෙකේ වැඩ කරන්නේ නැතුව..

    කංචන අපරාදේ
    ඩිවියි නෑමොලයයි නේ බුදු ෆිට් එක.. අමු මොඩයි නේ දබලම..

    කාංචන නම් අපරාදේ.. වැඩක් කරපු එකෙක්..
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,915
    6,297
    113
    kandy
    2 Osama
    Netudara
    Tharakaf
    G. Starlin (gu starlin)
    P. Starlin
    P. Gunaratnam
    Nevermindnevergiveup
    EVC
    Monson
    Indrajith
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,328
    6,380
    113
    එතකොට “ඈ සමුගෙන යන්න ගියා” කියලා උබල ලියපු කවි, නිසඳැස්, හෑලි, රචනෙ වලට මොකද වෙන්නෙ? 😱🤭
    ජනදිපතිකමෙන් සමුගෙන ගියත් අලුත් පාර්ලිමේන්තුවෙන් එනවා
     
    • Haha
    Reactions: shenat

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,524
    1
    15,127
    113
    සුමනෙ අවුට්..


    හිටපු අද්‍යාපන ඇමති සීයාගේ අවුට්

    ------ Post added on Nov 15, 2024 at 1:31 PM

    පියුමිගේ සුගර් ඩෑඩි අවුට්

    ------ Post added on Nov 15, 2024 at 1:32 PM

    බදුල්ලේ කිරා....අවුට්

    ------ Post added on Nov 15, 2024 at 1:33 PM

    වඳ කටයුතු පිලිබද විසේස දැනුමැති දොස්තර අවුට්

    ------ Post added on Nov 15, 2024 at 1:34 PM

    බදුල්ලෙ මේසි අවුට්
    https://www.facebook.com/photo/?fbid=1077247017745021&set=a.702366768566383
    ------ Post added on Nov 15, 2024 at 1:35 PM
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,877
    113
    NWP
    මනූෂ, හරීන් අසූචි ඩබලට කෙල වුන එකට පට්ට ආතල්

    හිනා වෙන්න හිතෙන්නේ නෑ.. විපතක් නේහ් වෙලා තියෙන්නේ ...😂😂 http



    මනූස - චන්දය දාන්න කලින් -- fb video
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,622
    2,088
    113
    WtOdHeS.png
    Me kawuda ?