🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    සිරාවට.. මේක නම් ආවෙ කටුනායකින්. sure කරන්න බෑ ඒත්.. රටින් ගේන එකක් හැර.. JD ටිකක් නම් තියනව italy වලින් ආව. ඒ ටික තමා sure බොන්න පුලුවන්..
    Godak Dubai badu kiyala eliye thiyanawa sure karanna ba
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    ලංකා ඉතිහාසයටම එක පාරක් වෙච්ච දෙයක් කියල විපක්ෂයක් නැති අවුල වහන්න බෑ බං :lol:
    බලමු බලමු මම නම් හිතුවේ 180ත් පන්නයි කියලා.. :lol: සාජියට 35 ක් දීලත් බලමු ඕකා දාන ඉතිරි 5හ කවුද කියලා..
    ඉල්ලලා පැරදුනා උනුත් ආයේ list එකෙක්න දාපු අවස්ථා තිබ්බ වගේ මතකයි SB වගේ එකෙක්..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    බලමු බලමු මම නම් හිතුවේ 180ත් පන්නයි කියලා.. :lol: සාජියට 35 ක් දීලත් බලමු ඕකා දාන ඉතිරි 5හ කවුද කියලා..
    ඉල්ලලා පැරදුනා උනුත් ආයේ list එකෙක්න දාපු අවස්ථා තිබ්බ වගේ මතකයි SB වගේ එකෙක්..
    ඕක හැම පාරම වෙනවා බං. ඒක නම් තහනම් කරන්න ඕනේ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    මටත් දවසක් අවුල් වගේ තේරුනා.. පහුවදා ටිකක් අමාරුයි. ඒත් හොදට ගසපු දවසක් නිසා හොයන්න බෑනෙ..
    Wadiyen hodata gahanne 5 ewa balagena,mae lagadi party giya ude 6wenakam party ardıla giya anthima hariye 5 ewa 2k gahuwe mama hithuwe fuck wei kiyala eath loku hangover thibbe a
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,601
    125,041
    113
    දෙහිවල

    🔴🔴 ප්‍රවේශමෙන් පරිහරණය කරන්න 🔴🔴

    4Bqx3ap.jpeg

    bxRDkFd.jpeg

    O0zgNzF.jpeg
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,574
    5,471
    113
    බලමු බලමු මම නම් හිතුවේ 180ත් පන්නයි කියලා.. :lol: සාජියට 35 ක් දීලත් බලමු ඕකා දාන ඉතිරි 5හ කවුද කියලා..
    ඉල්ලලා පැරදුනා උනුත් ආයේ list එකෙක්න දාපු අවස්ථා තිබ්බ වගේ මතකයි SB වගේ එකෙක්..
    Ranjith Maddunabandara
    Imtiaz bakeer makar
    Banana Sujee
    Fernandopulle
    Upul Jayasooria

    These are my guesses
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,638
    113
    Wadiyen hodata gahanne 5 ewa balagena,mae lagadi party giya ude 6wenakam party ardıla giya anthima hariye 5 ewa 2k gahuwe mama hithuwe fuck wei kiyala eath loku hangover thibbe a
    සෑහෙන ගානක් බිව්ව. දැන් එකයි ඉතුරු 😐
     
    • Like
    Reactions: Mr.Robot

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113

    Kandy​

    NPP – 09 seats

    K.D. Lal Kantha – 316,951 votes

    Jagath Manuwarna – 128,678 votes

    Prasanna Gunasena – 94,242 votes

    Hansaka Wijemuni – 82,926 votes

    Thanura Dissanayake – 78,526 votes

    E.M. Basnayake – 72,929 votes

    Riyaz Faruk – 64,043 votes

    Thushari Jayasinghe – 58,223 votes

    Mohomed Pasmin – 57,716 votes.

    SJB – 02 seats

    Rauf Hakeem – 30,883 votes

    Chamindranee Kiriella – 30,780 votes

    NDF – 01 seat

    Anuradha Jayarathne – 20,749 votes