Preferential Votes ❌ General Election 2024

lgayyamp

Well-known member
  • Jan 16, 2019
    3,482
    3,531
    113
    කොලොම්පුරේ
    Kurunegala District

    NPP – 12 seats
    Namal Karunaratne 356,969
    Ananda Wijepala 133,142
    Sujeewa Indika 109,979
    B.M. Wijesiri 86,218
    Geetha Rathnakumari 84,414
    Namal Sudarshana 83,418
    Nishantha Jagath Kumara 81,864
    Ashoka Gunasena 72,216
    G.D. Suriyabandara 72,198
    Chandana Mihira 70,038
    Dharmapriya Dissanayake 68,580
    Mohamed Asim 67,346

    SJB - 03 seats
    Nalin Bandara - 58,971
    Dayasiri Jayasekara - 51,402
    J.C Alawathuwala - 46,915
     
    Last edited:

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Kurunegala District

    NPP – 12 seats
    Namal Karunaratne 356,969
    Ananda Wijepala 133,142
    Sujeewa Indika 109,979
    B.M. Wijesiri 86,218
    Geetha Rathnakumari 84,414
    Namal Sudarshana 83,418
    Nishantha Jagath Kumara 81,864
    Ashoka Gunasena 72,216
    G.D. Suriyabandara 72,198
    Chandana Mihira 70,038
    Dharmapriya Dissanayake 68,580
    Mohamed Asim 67,346
    Nishantha Jagath Kumara 81,864

    අපි මෙයට පොඩි සපෝර්ට් එකක්.දුන්නා
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,485
    16,706
    113
    කොළඹින් පාර්ලිමේන්තුවට !!
    =======================

    හරිනි අමරසූරිය 655289
    චතුරංග අබේසිංහ 127166
    සුනිල් වටගල 125700
    ලක්ශ්මන් නිපුනාරච්චි 96273
    අනුර පනාගොඩ 91081
    එරංග ගුණසේකර 85181
    හර්ශණ නානායක්කාර 82275
    කෞෂල්‍යා ආරියරත්න 80814
    අසිත නිරෝශණ 78890
    මොහොමඩ් සාලි 74018
    සුසන්ත දොඩවත්ත 65391
    චන්දන සූරියආරච්චි 63387
    සමන්මලී ගුණසිංහ 59657
    දේවානන්ද සුරවීර 54000
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,155
    2
    10,782
    113
    Home Sweet Home
    Other parties... ?
    කොළඹින් පාර්ලිමේන්තුවට !!
    =======================L

    හරිනි අමරසූරිය 655289
    චතුරංග අබේසිංහ 127166
    සුනිල් වටගල 125700
    ලක්ශ්මන් නිපුනාරච්චි 96273
    අනුර පනාගොඩ 91081
    එරංග ගුණසේකර 85181
    හර්ශණ නානායක්කාර 82275
    කෞෂල්‍යා ආරියරත්න 80814
    අසිත නිරෝශණ 78890
    මොහොමඩ් සාලි 74018
    සුසන්ත දොඩවත්ත 65391
    චන්දන සූරියආරච්චි 63387
    සමන්මලී ගුණසිංහ 59657
    දේවානන්ද සුරවීර 54000
     
    • Like
    Reactions: lgayyamp

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,173
    25,320
    113
    දිනන එක දිනන්න ඕන ආයෙ ලොවෙත් නැති වෙන්න...

    1. මහ මැතිවරණයක පක්ෂයක් ලබාගත් වැඩිම ප්‍රතිශතය: 61.56% (මීට පෙර 2010දී එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් 60.33%)

    2. මහ මැතිවරණයක ජයගත් වැඩිම ඡන්ද කොට්ඨාශ ගණන: 152 (මීට පෙර 2010දී එක්සත් ජනතා නිදහස් සන්ධානය කොට්ඨාශ 136ක්)

    3. මහමැතිවරණයක ජයග්‍රහනය කළ වැඩිම දිස්ත්‍රික්ක ගණන: 21 (මීට පෙර 2010දී එක්සත් ජනතා නිදහස් සන්ධානය දිස්ත්‍රික්ක 19ක්)

    4. මහමැතිවරනයක ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව: 6,863,186 (මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ඡන්ද 6,853,960)

    5. දිස්ත්‍රික් මට්ටමින් දිනාගත් වැඩිම ආසන ගණන: 141 (මීට පෙර 2020දී පොදු ජන පෙරමුණ ආසන 128)

    6. මහමැතිවරණයක වැඩිම ජාතික ලැයිස්තු ආසන: 18 (මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ආසන 17)

    7. මහමැතිවරණයක ජයග්‍රහණය කළ වැඩිම ආසන: 159 (මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ආසන 145)

    8. සමානුපාතික ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ ආසන 225න් 2/3ක් ආසන තනි පක්ෂයක් විසින් දිනාගත් පළමු අවස්ථාව

    දැන් ඉතින් වැඩ පෙන්නාපන්....
     

    gama22

    Well-known member
  • දිනන එක දිනන්න ඕන ආයෙ ලොවෙත් නැති වෙන්න...

    1. මහ මැතිවරණයක පක්ෂයක් ලබාගත් වැඩිම ප්‍රතිශතය: 61.56% (මීට පෙර 2010දී එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් 60.33%)

    2. මහ මැතිවරණයක ජයගත් වැඩිම ඡන්ද කොට්ඨාශ ගණන: 152 (මීට පෙර 2010දී එක්සත් ජනතා නිදහස් සන්ධානය කොට්ඨාශ 136ක්)

    3. මහමැතිවරණයක ජයග්‍රහනය කළ වැඩිම දිස්ත්‍රික්ක ගණන: 21 (මීට පෙර 2010දී එක්සත් ජනතා නිදහස් සන්ධානය දිස්ත්‍රික්ක 19ක්)

    4. මහමැතිවරනයක ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව: 6,863,186 (මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ඡන්ද 6,853,960)

    5. දිස්ත්‍රික් මට්ටමින් දිනාගත් වැඩිම ආසන ගණන: 141 (මීට පෙර 2020දී පොදු ජන පෙරමුණ ආසන 128)

    6. මහමැතිවරණයක වැඩිම ජාතික ලැයිස්තු ආසන: 18 (මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ආසන 17)

    7. මහමැතිවරණයක ජයග්‍රහණය කළ වැඩිම ආසන: 159 (මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ආසන 145)

    8. සමානුපාතික ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ ආසන 225න් 2/3ක් ආසන තනි පක්ෂයක් විසින් දිනාගත් පළමු අවස්ථාව

    දැන් ඉතින් වැඩ පෙන්නාපන්....
    දෙන එක දීලා තියෙනව ඇට්ටි හැලෙන්න...........
     
    • Like
    Reactions: lgayyamp

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,547
    14,424
    113
    කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.
    එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 14ක් හිමිවිය.
    ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රි ධුර 4ක් හිමිව තිබේ.

    ජාතික ජන බලවේගය

    1. හරිනි අමරසූරිය -655,289
    2. චතුරංග අබේසිංහ -127,166
    3. සුනිල් වටගල -125,700
    4. ලක්ෂ්මන් නිපුනආරච්චි - 96,273
    5. අරුණ පනාගොඩ -91,081
    6. එරංග ගුණසේකර -85,180
    7. හර්ෂණ නානායක්කාර - 82,275
    8. කෞෂල්‍යා ආරියරත්න - 80,814
    9. අසිත නිරෝෂණ -78,990
    10. මොහොමඩ් රිස්වි සාලි - 73,018
    11. සුසන්ත දොඩාවත්ත - 65,391
    12. චන්දන සූරියආරච්චි - 63,387
    13. සමන්මලී ගුණසිංහ - 59,657
    14. දේවානන්ද සුරවීර - 54,680

    සමගි ජන බලවේගය
    1. සජිත් ප්‍රේමදාස - 145,611
    2. හර්ෂ ද සිල්වා - 81,473
    3. මුජිබර් රහුමාන් - 43,737
    4. එස්. එම්. මරික්කාර් - 41,482

    hgj.jpg
     
    Last edited:
    • Like
    Reactions: saja and lgayyamp

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,923
    25,118
    113
    Fantasy
    Kurunegala District

    NPP – 12 seats
    Namal Karunaratne 356,969
    Ananda Wijepala 133,142
    Sujeewa Indika 109,979
    B.M. Wijesiri 86,218
    Geetha Rathnakumari 84,414
    Namal Sudarshana 83,418
    Nishantha Jagath Kumara 81,864
    Ashoka Gunasena 72,216
    G.D. Suriyabandara 72,198
    Chandana Mihira 70,038
    Dharmapriya Dissanayake 68,580
    Mohamed Asim 67,346

    SJB - 03 seats
    Nalin Bandara - 58,971
    Dayasiri Jayasekara - 51,402
    J.C Alawathuwala - 46,915
    Namal karunarathne fttane bln giyaama.
    Edaa idan giriya ridenakn ke gahapu manussaya hinda maath dunna manaapayak