MIKE TYSON vs. JAKE PAUL🥊

Batfleck

Well-known member
  • May 20, 2020
    2,913
    4,414
    113
    Sri Lanka
    yah but his image.. iorn mike kiyanne wadama karayek ne.. jake awilla YouTubers lata gahala apu ekek ne.. proper boxer kenek awahama kanawa.. .mike wayasai , but jake kiyanna ganne... mike wa paradduwa eka wage ne.. i really wish mike win this. nathnam wadak na
    Image ekata awulak wenne na ban. Minissu dannawa iron mike gana. I stopped watching. I didn’t want to see him get hurt 😔

    Jake has shitty boxing machan. He lost to Tommy Fury who is the only pro fighter he faced.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,844
    49,139
    113
    සේදවත්ත
    සහභාගි වීම වැදගත් . උන් දෙන්නා මිලියන ගනන් අරන් ගෙදර ගියා .

    තාම අපර් බොඩි මුමන්ට් එක නම් සුපිරි. ලෙග්ස් ඉල්ලෙ . මයික් 45-50 වගේ කාලේ මැච් එක තිබ්බනම් ටිකක් වෙනස් රිසල්ට් එක
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,950
    6,339
    113
    kandy
    සහභාගි වීම වැදගත් . උන් දෙන්නා මිලියන ගනන් අරන් ගෙදර ගියා .
    Yes. Scripted
    තාම අපර් බොඩි මුමන්ට් එක නම් සුපිරි. ලෙග්ස් ඉල්ලෙ . මයික් 45-50 වගේ කාලේ මැච් එක තිබ්බනම් ටිකක් වෙනස් රිසල්ට් එක