Fomo wedi weddi thamaa whales la hollala ganneme sare ehema wena ekak na fomo eka lokui, podi pullback ekak ewi
Fomo wedi weddi thamaa whales la hollala ganneme sare ehema wena ekak na fomo eka lokui, podi pullback ekak ewi
Hamoma pull ekak expect karana nisa medasare wenasak karai whales laFomo wedi weddi thamaa whales la hollala ganne
මට නම් හිතෙන්නෙම දවසක මේ ක්‍රිප්ටෝ කරන්සි සීන් එක මුලු ලෝකෙම උඩු යටිකුරු වෙන සීන් එකකට ඒවි කියල. ඒ කියන්නෙ හොද පැත්තට නෙමෙයි වෙන පැත්තකට. මොනා උනත් මේ concept එක හැදුව Satoshi කියන pseudo name එකෙන් ඉන්න පුද්ගලය හෝ team එක ඔය තියෙන 968000 ක බ්ට්කොයින් ප්‍රමාණය කවමදාකවත් උන්ගෙ ජීවිතේ අවසාන මොහොත වෙනකම් ලික්විඩේට් නොකර ඉදීවි කියල ස්ථිරවම හිතන්න පුලුවන්ද ?අඩේ ඔය BTC inventor කවුද දන්නේ නෑ නේ. Satoshi Nakamoto කියලා බොරු නමක් දාන් ඉන්න එකා. බලපන්කො උට 968,000btc තියෙනවලු. සුපිරියට dump පාරවල් දාන්න පුළුවන්. එහෙම කරන්නේ නෑ මොකද btc ගැන මිනිස්සුන්ට විස්වාසේ තියන්න ඕන නිසා. හොඳ සෙල්ලමක් දෙයි වගේ. 100,000 ම නොයවා 98,000දි වගේ සුපිරි dump එකක් දෙයිද දන්නේ නෑ.![]()
100දි ගොඩක් උන් විකුණනවා. psychological limit.Expecting a big crash once BTC reach to 100K
මම වික්ක ඔක්කොම 70,000 විතර එද්දී....100දි ගොඩක් උන් විකුණනවා. psychological limit.
Oya account eka activate una gaman whales la, wealth funds, okkoma btc dump karanna ganiමට නම් හිතෙන්නෙම දවසක මේ ක්‍රිප්ටෝ කරන්සි සීන් එක මුලු ලෝකෙම උඩු යටිකුරු වෙන සීන් එකකට ඒවි කියල. ඒ කියන්නෙ හොද පැත්තට නෙමෙයි වෙන පැත්තකට. මොනා උනත් මේ concept එක හැදුව Satoshi කියන pseudo name එකෙන් ඉන්න පුද්ගලය හෝ team එක ඔය තියෙන 968000 ක බ්ට්කොයින් ප්‍රමාණය කවමදාකවත් උන්ගෙ ජීවිතේ අවසාන මොහොත වෙනකම් ලික්විඩේට් නොකර ඉදීවි කියල ස්ථිරවම හිතන්න පුලුවන්ද ?
ක්‍රිප්ටෝ රදා පවතින්නෙම Speculation & Greediness කියන කන්සෙප්ට් එක උඩ. එහෙව් එකේ ඔය කන්සෙප්ට් එක හැදුව මිනිස්සු ඔය 968000ක බිට්කොයින් ලික්විඩේට් කරල හොයන්න පුලුවන් wealth එක නොසලකා හැරල දවසක මැරිල යයි කියල කාටද හිතන්න පුලුවන්. එහෙම කරනව නම් උන් අර Greediness කියන concept එකෙන් මිදුන එවුන් වෙන්න ඕන.
ක්‍රිප්ටෝ දවසක ෆුලි Regulate & නීතියට කොයිම විදියකින්වත් පටහැනි දෙයක් නොවන බවට යෝජනාවක් ස්ථිර වුනොත් අන්න ඒ දවසට උන් ඔය ටික slowly ලික්විඩේට් කරන්න පටන් ගනී කියලයි මට හිතෙන්නෙ. ඊට කලින් කලොත් මෙච්චර කල් ඇනෝනිමස් විදිහට හිටිය වගේ ඉන්න බැරි වෙලා expose වෙන්න ඉඩකඩ තියෙනව. එහෙම උනොත් දවසක මොනා හරි ලොකු නීතිමය ප්‍රශ්නයක් ආවොත් ක්‍රිප්ටො වලට උන්ට බේරෙන්න බැරි විදිහට ගස් යනව, මොකද මේකෙ inventors ල උන් නිසා. එහෙම උනොත් උන්ගෙ මහන්සියයි කරපු වැඩෙයි අපතෙ යනව. ඒක නිසා ඔය බිට්කොයින් 968000 ලික්විඩේට් වෙන්න පටන් ගන්න තැන, අන්න එදාට තමයි දවස. මේ මට නිකන් හිතුන දෙයක් විතරයි![]()
Oka hadapu manussaya dan marila! Real dump eka wenne us gov eka laga thyna btc sell krnna gaththu davasata !Oya account eka activate una gaman whales la, wealth funds, okkoma btc dump karanna gani
Kohomada kiyanne? US government eka sell kalata market eka recover wei..loku percentage ekak nemei neOka hadapu manussaya dan marila! Real dump eka wenne us gov eka laga thyna btc sell krnna gaththu davasata !
good. that's a wise choice ,I would say. becoz we really can't see the future.මම වික්ක ඔක්කොම 70,000 විතර එද්දී....![]()
oya hithanne oya account eka dawasaka active weida nadda ? Habai whales la, wealth funds la okkotama dump karana ekath lasi wenne na. Mokada a wage situation ekak awoth liquidation lasi wena ekak na. Godak aya stuck wei. Mara interesting mewa gana hithanakotath.Oya account eka activate una gaman whales la, wealth funds, okkoma btc dump karanna gani
Oya kiyanne oya Hal Finney gana neda... Ehema kiyanna ba bro... Eyath eka suspect kenek witharai. Thawa very nearly suspect karana charaters keepayakma innawa including Adam back, wei dai wage.Oka hadapu manussaya dan marila! Real dump eka wenne us gov eka laga thyna btc sell krnna gaththu davasata !
Eka paarata okkoma dump karanne nehe neh. Anika whales la sell karanne market eka manipulate karala greed / fomo eka hadala...oya hithanne oya account eka dawasaka active weida nadda ? Habai whales la, wealth funds la okkotama dump karana ekath lasi wenne na. Mokada a wage situation ekak awoth liquidation lasi wena ekak na. Godak aya stuck wei. Mara interesting mewa gana hithanakotath.
mama ahuwa Question eka gana mokada hithanne ? Satoshige account eka dawasaka active weida naddaEka paarata okkoma dump karanne nehe neh. Anika whales la sell karanne market eka manipulate karala greed / fomo eka hadala...

Mata hithenne wena ekak nehe kiyala.. ochchara net worth ekak aapu ekek/set ekak 1 BTC ekak wath sell nokara innawa kiyanne wenna beri wedak..ekko Satoshi merila, neththan genesis wallet eke seed phase eka ona kaminma destroy karala..hebei thaama BTC invent karala awurudu 20 wath nethi nisa ona deyak wenna puluwan..mama ahuwa Question eka gana mokada hithanne ? Satoshige account eka dawasaka active weida nadda![]()
ee kiyanne Umba den btc whale kenek da?අඩෝ ඒ කාලේ අපේ තාත්තට බැන්කු කාඩ් එකක් තිබුනෙ නෑ.. මන් යාලුවෙක්ගෙ ගෙදර ගිහින් විජය පරිගණක එක කියවද්දි ආටිකල් එකක් තිබුනා බිට්කොයින් ගැන 2010 වගේ.. බිට්කොයින් සීමිත් ගාණක් තියෙන්නෙ ගන්න කියල ස්ටෙප්ස් තිබුනා.. මන් ඒව කරනව ඒ කාලෙ දැක්කොත්.
පෙන් පාල් සීන් එක කරා පිටරර උන්ට ලියුම් යවන.. හැම සතියෙම මිහිර පත්ටහ්‍රේ එන ඉලෙක්ට්‍රොනික් සර්කිට් එකට බඩු අරන් පාස්සනවා... ආය මිහිර පත්තරේ තිබුනා ඇමෙරිකාවෙන් යවන සැටලයිට් එක්ක අපේ නම ගහන්න පුලුවන් පැනල් එකක් තියනවා මුල්ම ලක්සෙ දෙනාගෙ නම් ගහන සීන් එකක්.. ඕව ඇත්ත උනත් බොරු උනත් මන් ඉතින් ඒ කාලෙ ඕවට ලියුම් යවනවා. බිට්කොයින් වැඩේ හරි ගියෙ නෑ ඉන්ටර්නෙට් හරියට නෑ සහ කාඩ් එකක් තිබ්බෙ නෑ ඒව මේව හින්දා..
හැබැයි මන් පස්සෙ කාලෙක ඒ ඇරියස් කවර් කරා.. පොඩි කාලෙ හැම එකක් ගැනම තිබ්බ කුතුහලේ හින්ද තමයි මට නම් හරි ගියේම..
ඕක ඉතින් අර එලුවගේ මොකද්ද එක වැටෙන කම් බලන් හිටියා වගේ තමයි 16000ට වැටුන වෙලාවේ කිව්ව්වා 2000ට විතර යයි කියලා.. කෝ..12000
ඒ වෙලාවේ උන්ගේ කතාවල් අහන්නේ නැතිව පොඩ්ඩක් හරි ගත්තා නිසා ගොඩ.. හිතුනු ගාන invest කරන්න බැරි උනා.. 
45k තිබුන වෙලාවේ බැන්ක් එකෙන් ෆේස්ටු ෆේස් විකුනන්න කතා කරා වගේ මතකයි..පහුගිය දවස් වල (BTC එක 65-55 rage එකේ) තියෙද්දි Mr.100 කියලා අන්වර්ථනාමයෙන් සෝශල් වල හදුන්වන කෙනෙක් හෝ රජයක් දවස ගානේ බිට් කොයින් 100 ගනේ ගත්තා.මට නම් හිතෙන්නෙම දවසක මේ ක්‍රිප්ටෝ කරන්සි සීන් එක මුලු ලෝකෙම උඩු යටිකුරු වෙන සීන් එකකට ඒවි කියල. ඒ කියන්නෙ හොද පැත්තට නෙමෙයි වෙන පැත්තකට. මොනා උනත් මේ concept එක හැදුව Satoshi කියන pseudo name එකෙන් ඉන්න පුද්ගලය හෝ team එක ඔය තියෙන 968000 ක බ්ට්කොයින් ප්‍රමාණය කවමදාකවත් උන්ගෙ ජීවිතේ අවසාන මොහොත වෙනකම් ලික්විඩේට් නොකර ඉදීවි කියල ස්ථිරවම හිතන්න පුලුවන්ද ?
ක්‍රිප්ටෝ රදා පවතින්නෙම Speculation & Greediness කියන කන්සෙප්ට් එක උඩ. එහෙව් එකේ ඔය කන්සෙප්ට් එක හැදුව මිනිස්සු ඔය 968000ක බිට්කොයින් ලික්විඩේට් කරල හොයන්න පුලුවන් wealth එක නොසලකා හැරල දවසක මැරිල යයි කියල කාටද හිතන්න පුලුවන්. එහෙම කරනව නම් උන් අර Greediness කියන concept එකෙන් මිදුන එවුන් වෙන්න ඕන.
ක්‍රිප්ටෝ දවසක ෆුලි Regulate & නීතියට කොයිම විදියකින්වත් පටහැනි දෙයක් නොවන බවට යෝජනාවක් ස්ථිර වුනොත් අන්න ඒ දවසට උන් ඔය ටික slowly ලික්විඩේට් කරන්න පටන් ගනී කියලයි මට හිතෙන්නෙ. ඊට කලින් කලොත් මෙච්චර කල් ඇනෝනිමස් විදිහට හිටිය වගේ ඉන්න බැරි වෙලා expose වෙන්න ඉඩකඩ තියෙනව. එහෙම උනොත් දවසක මොනා හරි ලොකු නීතිමය ප්‍රශ්නයක් ආවොත් ක්‍රිප්ටො වලට උන්ට බේරෙන්න බැරි විදිහට ගස් යනව, මොකද මේකෙ inventors ල උන් නිසා. එහෙම උනොත් උන්ගෙ මහන්සියයි කරපු වැඩෙයි අපතෙ යනව. ඒක නිසා ඔය බිට්කොයින් 968000 ලික්විඩේට් වෙන්න පටන් ගන්න තැන, අන්න එදාට තමයි දවස. මේ මට නිකන් හිතුන දෙයක් විතරයි![]()