නිදානෙ හෑරුවා කියල මෙලෝ හුත්තක් හම්බෙලා නෑ. තඩි ගලක් විතරයි. 🤣🤣🤣

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,976
    1
    6,851
    113
    බලන් ඉන්න සැබෑ ලේ උරුමක්කාරයකු රට භාරගත්‍ත දවසට සතරමහා නිධාන රට සිව්කොනින් මතුවෙනව කියල අනාවැකි තියනව ... ඉස්සරහට පහල වෙය් 🥰
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,135
    5,453
    113
    මට හිතෙනව මුන් ඒ ගලත් පුපුරවයි කියල. මොකද court එකෙන් උපරිම දීල තියනව වැඩේ කරගෙන යන්න. දැන් ඔය ගල පිපිරෙවුවෙ නැත්තං නිධන් හොරු ඕක පුපුරවනව. අවුලක් වෙන්න පුළුවන් නිසා ඒකත් කරලම ඉවර කරයි
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,061
    18,996
    113
    මට හිතෙනව මුන් ඒ ගලත් පුපුරවයි කියල. මොකද court එකෙන් උපරිම දීල තියනව වැඩේ කරගෙන යන්න. දැන් ඔය ගල පිපිරෙවුවෙ නැත්තං නිධන් හොරු ඕක පුපුරවනව. අවුලක් වෙන්න පුළුවන් නිසා ඒකත් කරලම ඉවර කරයි
    පටන් ගද්දිම පොලිස් ලොක්කෙක් ඕක කිව්ව නේද.. scan එකට ගල අහුවෙලා තියෙන්න ඇත්තෙ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,061
    18,996
    113
    උබ නූල දැම්මා කියන්නේ ඕක අනිවා නිධානයක් වෙනවා
    ආසියාවේ විසාලම මැණික ලැබිල නතර වෙන්නෙ.. කිරියේ විසාලම ඉන්වර්ස් වස් කවියා ඉන්ද්‍රෙ නොවැ
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,135
    5,453
    113
    පටන් ගද්දිම පොලිස් ලොක්කෙක් ඕක කිව්ව නේද.. scan එකට ගල අහුවෙලා තියෙන්න ඇත්තෙ
    මම.දැක්ක ගොඩක් යටට හාරල තියනව 5 meter වගේ. එතකොට ඕක detector වලින් හොයාගන්න කලින් නිධන් හොරු ඔතෙන්ට ඇවිල්ල තියනව කියලත් කිවුව කීප පාරක්ම. එහෙම උන් දන්නෙ කොහොමද ඔතන නිධන් සීන් එකක්. මොකද්ද දන් නෑ ඒකට base වෙච්ච කතාව
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,061
    18,996
    113
    මම.දැක්ක ගොඩක් යටට හාරල තියනව 5 meter වගේ. එතකොට ඕක detector වලින් හොයාගන්න කලින් නිධන් හොරු ඔතෙන්ට ඇවිල්ල තියනව කියලත් කිවුව කීප පාරක්ම. එහෙම උන් දන්නෙ කොහොමද ඔතන නිධන් සීන් එකක්. මොකද්ද දන් නෑ ඒකට base වෙච්ච කතාව
    කිසිම news එකක් තිබ්බෙ ත් නෑ කලින්
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මහින්ද මහතාගේ කාලෙත් තෙල් ලිං හම්බුනා කියලා අහැහුනා මතකයි හැබැයි...ඔං ඉතිං හැබැයි ආ...පස්සෙ උන දෙ මතක නැ බන්..
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,370
    113
    Ohio, USA
    නිධානයක් නෑ... ළමායි දැන් ඔයාලා ගෙදර යන්න...

    MsjovPx.png
     
    Similar threads