කපනවා තෝව

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,743
    1
    60,417
    113
    Mother Earth
    යකෝ මූ එළකිරි එකේ ඉන්නවා ජොනි බට්ටද මොකක්ද්ද කියලා නමකින්. මම මූව දන්නවා.. තාම දැකලා නෑ. හිටපන් මම උට පෙන්නන්නම් කිරියේ ඌ ජනප්‍රියයි කියලා. 😄 පොඩ්ඩක් නට් ලූස් පොරක්
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,398
    8,875
    113
    තැන්ක්ස් බ්‍රෝ මගේ වීඩියෝ එක ශෙයා කරාට :yes:
    යකෝ මූ එළකිරි එකේ ඉන්නවා ජොනි බට්ටද මොකක්ද්ද කියලා නමකින්. මම මූව දන්නවා.. තාම දැකලා නෑ. හිටපන් මම උට පෙන්නන්නම් කිරියේ ඌ ජනප්‍රියයි කියලා. 😄 පොඩ්ඩක් නට් ලූස් පොරක්
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඔය වලතරේගෙ වඳ පුංචි අම්මගෙ ලොකු පුතා
    දෙන්නම එකම වෝඩ් එකේ නැවතිල බෙහෙත් ගත්තෙ
     
    • Like
    • Love
    Reactions: hchri and MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඔය වලතරේගෙ වඳ පුංචි අම්මගෙ ලොකු පුතා
    දෙන්නම එකම වෝඩ් එකේ නැවතිල බෙහෙත් ගත්තෙ
    පොරගේ මූනේ අභින ටික බලං 😍 කොහොමද ගැම්ම? ඒ එක්කම සරඹ කරන ඉරියව් ටික බලපං 🤭 උඹලට පුළුවන්ද බං ඒවාආආආ...... (මටත් බෑ ඉතින් 🤗🤣)
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,743
    1
    60,417
    113
    Mother Earth
    තැන්ක්ස් බ්‍රෝ මගේ වීඩියෝ එක ශෙයා කරාට :yes:
    අයියේ නට් ලූස් කිව්වට ගෙදෙට්ට ඇවිල්ලා කඩුවෙන් කොටන්න එහෙම ලැහැත්ති වෙන්න එපා හොඳේ. ඔයා මගේ පිට් එකනේ. අහරේ ගියෙ නැද්ද. ඔයාව මම පෙරේදා දැක්ක රෙදි කඩේ ගාව. 🙂
     
    • Like
    Reactions: hchri

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    පොරගේ මූනේ අභින ටික බලං 😍 කොහොමද ගැම්ම? ඒ එක්කම සරඹ කරන ඉරියව් ටික බලපං 🤭 උඹලට පුළුවන්ද බං ඒවාආආආ...... (මටත් බෑ ඉතින් 🤗🤣)
    ඕක මෙන්ටල් ප්රොබ්ලම් එකක් බන් ඌ හිතට අරගෙන ඉන්නෙ
    අපිට හිනා ගියාට ඌ හෙන සීන් එකේ ඉන්නෙ
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,398
    8,875
    113
    අයියේ නට් ලූස් කිව්වට ගෙදෙට්ට ඇවිල්ලා කඩුවෙන් කොටන්න එහෙම ලැහැත්ති වෙන්න එපා හොඳේ. ඔයා මගේ පිට් එකනේ. අහරේ ගියෙ නැද්ද. ඔයාව මම පෙරේදා දැක්ක රෙදි කඩේ ගාව. 🙂
    අහරෙ කියන්නෙ එපා බන් ගොඩෙ
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,743
    1
    60,417
    113
    Mother Earth
    අහරෙ කියන්නෙ එපා බන් ගොඩෙ
    ඔව් නේ. ඌ ගමේ එකා නිසා එහෙම කියවුනා. 😄

    ඕක මෙන්ටල් ප්රොබ්ලම් එකක් බන් ඌ හිතට අරගෙන ඉන්නෙ
    අපිට හිනා ගියාට ඌ හෙන සීන් එකේ ඉන්නෙ
    අපිට වඩා ආතල් එකේ ඉන්නවා. රම්බෝ අයියා කියලා කියන්නේ අපි. 🤷‍♂️
    ------ Post added on Nov 23, 2024 at 8:31 PM
     
    • Love
    Reactions: Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඔව් නේ. ඌ ගමේ එකා නිසා එහෙම කියවුනා. 😄

    අපිට වඩා ආතල් එකේ ඉන්නවා. රම්බෝ අයියා කියලා කියන්නේ අපි. 🤷‍♂️
    ------ Post added on Nov 23, 2024 at 8:31 PM
    කෝ උගෙ fb acc දාපන්
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,743
    1
    60,417
    113
    Mother Earth
    කෝ උගෙ fb acc දාපන්
    උගේ එළකිරි profile එක ජොනි බට්ටා කියලා ඉන්න කෙනා. Pm දාලා අහපන් මට දෙන්න බෑ. ඌ මට කඩුවෙන් කොටයි. රම්බෝ අයියා 🤷‍♂️