Hisense inverter AC hodaida yaluwanee???

EVC

Well-known member
  • Sep 15, 2008
    28,762
    21,019
    113
    dual inverter lg ganing
    current yanawa aduy
    hodama option middleat wala kawru hari innawa nam e walin ganing
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,792
    9,496
    113
    media තමා හොඳ...LG/ PANASONIC ඔක්කොම දැන් ඉන්දියාවෙ හදන ඒවා ලංකාවේ තියෙන්නේ..ගන්න ඵකක් දම්රෝ ඵකෙන් නම් ගන්න ඵපා..දැන් උන්ගේ සර්විස් චා..කස්ටමර් සර්විස් අන්තිමයි..කොට්ටාවේ ෂෝ රූම් ඵකක් තියෙනවා මෙලෝ වැඩක් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: Bitter Truth