වගා කරන එවුන් වරෙන්

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,726
    4,769
    113
    හොරු / මිනිහෙක්ගේ දියුණුව පේන්න බැරි කුහකයෝ වටේ / පිටේ ඉන්නවද කියල බලපන් මුලින්ම. හොරු නම් ගම්මිරිස් වලට ෂොට් එක දෙනවා ගානට. දන්නා තැනක ග්‍රීන් හවුස් එකට කව්ද එකෙක් රැක ඇවිත් හිල් කරල ගිහිල්ල තිබුන.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,722
    3,046
    113
    මට ගම්මිරිස් වගාවක් කරන්න ආසවක් ආවා. කරන උන් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දීපන් මේවට උත්තර දීලා

    1. සාමන්යෙන් ආදායම කීයක් විතර සෙට් වෙනවද අක්කරයකට?
    2. බලාගන්න එක අමාරුද?
    3. ශුද්ධ ලාබය කොහොමද?
    4. අවුරුද්දකට කී පාරක් වගේ නෙලන්න පුලුවන්ද?

    අනිත් එක ග්‍රීන් හව්ස් එකක් ගහන්න. ඕකේ මොනාද බන් සාම්න්යෙන් වගා කර්නන පුලුවන්?
    1. depend on the age of the vines and the mgt-- good mature - > 1 million/yr
    2. no but want knowledge reg pepper
    3. 1mill
    4. max once
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    මට ගම්මිරිස් වගාවක් කරන්න ආසවක් ආවා. කරන උන් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දීපන් මේවට උත්තර දීලා

    1. සාමන්යෙන් ආදායම කීයක් විතර සෙට් වෙනවද අක්කරයකට?
    පලවෙනි අවුරුදු 1 1/2 පස්සේ ගහකින් 100 g - 300g.අවුරුදු 3කින් පස්සේ 500g වැඩියි.
    1. බලාගන්න එක අමාරුද?
    නෑ
    1. ශුද්ධ ලාබය කොහොමද?
    හරියට කලොත් කියන්න බැරි තරම්.
    1. අවුරුද්දකට කී පාරක් වගේ නෙලන්න පුලුවන්ද?
    වතුර සැපයීම හොඳ නං වාරයක් නෑ. හැමදාම පලදාව.
    අනිත් එක ග්‍රීන් හව්ස් එකක් ගහන්න. ඕකේ මොනාද බන් සාම්න්යෙන් වගා කර්නන පුලුවන්?
    ග්‍රීන් හවුස් කරනවා නං ළුඋණු බීජ හදන්න පටන් ගන්න,පට්ට ලාබ
     
    • Like
    Reactions: tharakaf

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,444
    113
    අනිත් එක ග්‍රීන් හව්ස් එකක් ගහන්න. ඕකේ මොනාද බන් සාම්න්යෙන් වගා කර්නන පුලුවන්?
    සාමාන්‍යයෙන් බේල් පෙපර්, සුකිනි ( සැලඩ් පිපිඥඥා), නයි මිරිස්, තක්කාලි වගේ දේවල් හදන්නේ.

    උඹ ඇත්තටම වැඩේ කරන්න ඉන්නවා නං මැසේජ් එකක් දාපං. උදව්වක් දෙන්නම්.

    නැත්තම් මේකේ ටයිප් කර කර ඉන්න වෙලාව අපරාදේ මගේ.
     
    • Like
    Reactions: tharakaf

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,627
    3,499
    113
    මට ගම්මිරිස් වගාවක් කරන්න ආසවක් ආවා. කරන උන් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දීපන් මේවට උත්තර දීලා

    1. සාමන්යෙන් ආදායම කීයක් විතර සෙට් වෙනවද අක්කරයකට?
    2. බලාගන්න එක අමාරුද?
    3. ශුද්ධ ලාබය කොහොමද?
    4. අවුරුද්දකට කී පාරක් වගේ නෙලන්න පුලුවන්ද?

    අනිත් එක ග්‍රීන් හව්ස් එකක් ගහන්න. ඕකේ මොනාද බන් සාම්න්යෙන් වගා කර්නන පුලුවන්?

    ගම්මිරිස් වගා කරනවා නම් මුලින්ම ඉඩම හොදට සුද්ද කරපන්. ඊට පස්සේ මීටර් 2.4 x 2.4 පරතරය (මට හරියට මතක නෑ. දුර තියන්න ඕන ප්‍රමාණය. ) දුරින් වැටහිර කෝටු හිටවන්න. වැටහිර ටික පැලවේගන එනකොට ගම්මිරිස් පැල හිටවන්න. පැල ටිකක් ලොකු වෙනකම් පැල වලට වසුන් දාන්න අමතක කරන්න එපා. ඊටපස්සේ ගම්මිරිස් පැල අඩි 2-3ක් උස යනකම් කෙසෙල් පඩරැල් හරි ගොනි ලනු වලින් හරි අර වැටහිර කෝට්ටට තියලා බදින්න ඕනි. වැල ටිකක් උස යනකොට ඒකේ ග්‍රාහක වලින් අර වැටහිර කෝට්ට අල්ලා ගන්නවා. පැල තෝරා ගනිද්දි ලොකු ඇට තියන වර්ගේ තෝරා ගන්න එපා ඒක සැරත් අඩුයි මාකට් එකත් අඩුයි. අර වැටහිර ගස් ටිකක් උසට හැදුනට පස්සේ අඩි 6-7 කින් කප්පාදු කරන්න. වැල් ටික ඇදලා පහතට හරවන්න.

    වැඩි විස්තර මේ වෙබ් එකෙන් ගන්න පුලුවන් https://dea.gov.lk/ගම්මිරිස්/

    ග්‍රීන් හවුස් එකට හොද නයි මිරිස් වර්ගයක් දාපන්. නයි මිරිස් මාකට් එක අඩුම උනත් කිලෝ එක රු 1500.00ට යනවා. කොත්තු කඩ වලට දවසට කිලෝ 2-3ක් දෙන්න පුලුවන්.
    ------ Post added on Oct 7, 2024 at 9:09 AM

    පුලුවන් නම් ඉඩම වටේට පුවක් වැටියක් දාපන්. කරුංකා විකුණලා මම ගිය මාසේ 35000ක් ගත්තා. මගේ ගස් 10-15ක් තියෙන්නේ. උදේට දත් මදින ගමන් පොඩි රවුමක් දාලා එකතු කරගත්තුවා. හොද දේශීය පුවක් වර්ග තියනවා ගෙඩි බරට තියන. මේ දවස් වල ඉදුනු රට පුවක් ගෙඩියක් රු 35.00 ට යනවා. කරුංකා කිලෝ එක 1300-1500 අතර යනවා. ගස් නඩත්තු වියදමක් ඇත්තෙම නෑ. අවුරුදු 25-30ක් යද්දි ගස් උස වැඩීනම් අලුතින් පැල හිටවලා පරන ගස් ටික අයින් කරන්න.
    ------ Post added on Oct 7, 2024 at 9:21 AM
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    සාමාන්‍යයෙන් බේල් පෙපර්, සුකිනි ( සැලඩ් පිපිඥඥා), නයි මිරිස්, තක්කාලි වගේ දේවල් හදන්නේ.

    උඹ ඇත්තටම වැඩේ කරන්න ඉන්නවා නං මැසේජ් එකක් දාපං. උදව්වක් දෙන්නම්.

    නැත්තම් මේකේ ටයිප් කර කර ඉන්න වෙලාව අපරාදේ මගේ.
    Danuma denna barida oya gana
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,722
    3,046
    113
    ගම්මිරිස් වගා කරනවා නම් මුලින්ම ඉඩම හොදට සුද්ද කරපන්. ඊට පස්සේ මීටර් 2.4 x 2.4 පරතරය (මට හරියට මතක නෑ. දුර තියන්න ඕන ප්‍රමාණය. ) දුරින් වැටහිර කෝටු හිටවන්න. වැටහිර ටික පැලවේගන එනකොට ගම්මිරිස් පැල හිටවන්න. පැල ටිකක් ලොකු වෙනකම් පැල වලට වසුන් දාන්න අමතක කරන්න එපා. ඊටපස්සේ ගම්මිරිස් පැල අඩි 2-3ක් උස යනකම් කෙසෙල් පඩරැල් හරි ගොනි ලනු වලින් හරි අර වැටහිර කෝට්ටට තියලා බදින්න ඕනි. වැල ටිකක් උස යනකොට ඒකේ ග්‍රාහක වලින් අර වැටහිර කෝට්ට අල්ලා ගන්නවා. පැල තෝරා ගනිද්දි ලොකු ඇට තියන වර්ගේ තෝරා ගන්න එපා ඒක සැරත් අඩුයි මාකට් එකත් අඩුයි. අර වැටහිර ගස් ටිකක් උසට හැදුනට පස්සේ අඩි 6-7 කින් කප්පාදු කරන්න. වැල් ටික ඇදලා පහතට හරවන්න.

    වැඩි විස්තර මේ වෙබ් එකෙන් ගන්න පුලුවන් https://dea.gov.lk/ගම්මිරිස්/

    ග්‍රීන් හවුස් එකට හොද නයි මිරිස් වර්ගයක් දාපන්. නයි මිරිස් මාකට් එක අඩුම උනත් කිලෝ එක රු 1500.00ට යනවා. කොත්තු කඩ වලට දවසට කිලෝ 2-3ක් දෙන්න පුලුවන්.
    ------ Post added on Oct 7, 2024 at 9:09 AM

    පුලුවන් නම් ඉඩම වටේට පුවක් වැටියක් දාපන්. කරුංකා විකුණලා මම ගිය මාසේ 35000ක් ගත්තා. මගේ ගස් 10-15ක් තියෙන්නේ. උදේට දත් මදින ගමන් පොඩි රවුමක් දාලා එකතු කරගත්තුවා. හොද දේශීය පුවක් වර්ග තියනවා ගෙඩි බරට තියන. මේ දවස් වල ඉදුනු රට පුවක් ගෙඩියක් රු 35.00 ට යනවා. කරුංකා කිලෝ එක 1300-1500 අතර යනවා. ගස් නඩත්තු වියදමක් ඇත්තෙම නෑ. අවුරුදු 25-30ක් යද්දි ගස් උස වැඩීනම් අලුතින් පැල හිටවලා පරන ගස් ටික අයින් කරන්න.
    ------ Post added on Oct 7, 2024 at 9:21 AM
    @saradiyel_uk nam saradeyel uk unata uba mehe puwak ahidenawa neda ? saramakuth gahagena dath mada mada puwak ahidinawa mama dakka 😝
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,186
    74,479
    113
    උබෙ ගෑනිව විකුනපන් වත්ත මැද පැදුරක් එලල
    පුක පලාගත්ත incest පොන්නයා මොකෝ මේ පරන ත්‍රෙඩ් වල අඬන්නෙ? අම්මගෙන් මෝල්ගස් පාරක්වත් කෑවද පයිය පෙනන්න ගිහින්. 🤭 🤭
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    පුක පලාගත්ත incest පොන්නයා මොකෝ මේ පරන ත්‍රෙඩ් වල අඬන්නෙ? අම්මගෙන් මෝල්ගස් පාරක්වත් කෑවද පයිය පෙනන්න ගිහින්. 🤭 🤭
    උබව පවුලෙන් අයින් කරා නේද අම්මට පයිය පෙන්නන්න ගිහින්. දේපල ටිකත් අයියට ලියල දීල
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,179
    1,771
    113
    Salad cucumber 1KG Rs 40~80 atharae yane ekath sale karan ba gane na market eke.
    FB eka tiyana economic center wala price center ekata giyama na
    FB, YouTube giya kiyane aba saranayi, ekath hariyta internet money class wage seen ekak dan.

    Edit : sorry waradi post ekak dala tiyne
     
    • Like
    Reactions: tharakaf