මම මීට කලින් facebook එකේ ඇඩ් එකක් දැකල item එකක් order කලා. ඒක ආවම තමයි දැක්කෙ අයිටම් එක පෙන්නුව එක නෙමෙයි ඒ වගේ වෙන එකක. පස්සෙ ඒ මිනිසුන්ට call කරාට phone number වැඩ කරන්නෙත් නෑ. Facebook එකේ ඇඩ් එක හොයාගන්නත් නෑ.
මේ ලඟදිත් ඒ විදිහටම ඔර්ඩරයක් දැම්ම ආවෙ වෙන එකක්. ආපු ගමන් බලල කතා කලා phone එක වැඩ නෑ.
මේ විදිහට වංචා කරන උන් අල්ල ගන්න ක්‍රමයක් තියෙනවද ?
අඩුම තරමින් complain කරන්නවත් විදිහක් නෑ, තැනක් නෑ.