Facebook බඩු අරන් අමාරුවෙ වැටීම

pdkuma

Well-known member
  • May 22, 2016
    628
    757
    93
    මම මීට කලින් facebook එකේ ඇඩ් එකක් දැකල item එකක් order කලා. ඒක ආවම තමයි දැක්කෙ අයිටම් එක පෙන්නුව එක නෙමෙයි ඒ වගේ වෙන එකක. පස්සෙ ඒ මිනිසුන්ට call කරාට phone number වැඩ කරන්නෙත් නෑ. Facebook එකේ ඇඩ් එක හොයාගන්නත් නෑ.
    මේ ලඟදිත් ඒ විදිහටම ඔර්ඩරයක් දැම්ම ආවෙ වෙන එකක්. ආපු ගමන් බලල කතා කලා phone එක වැඩ නෑ.
    මේ විදිහට වංචා කරන උන් අල්ල ගන්න ක්‍රමයක් තියෙනවද ?
    අඩුම තරමින් complain කරන්නවත් විදිහක් නෑ, තැනක් නෑ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔන්ලයින් බිස්නස් රෙජිස්ටර් කරලා ට්‍රැක් කරන්න යද්දි මෙන්න ටැක්ස් ගහන්න හදනෝ කියලා කෑගැහුවනේ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,689
    1
    51,490
    113
    ප*යාගල
    sorry.com
    ෆෙස්බුක් එකෙ පේජ් වලින් කරන කිසිම දෙයක් ගන්න එපා. ඒ අයිටම් එකම ඩරාස් එකෙ තියෙනවනම් බලල ගන්න ගාන පොඩ්ඩ්ක් වැඩි උනත් බඩු සුවර්.

    ජිගාන් ලොකු වෙනව කිය කිය දැන් අශ්වගන්ධ පෙති බල්ක් අරන් බෝතල් කරල විකුනනව ගොඩක් උන්.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,284
    21,204
    113
    kadala balala pay karanna denawada ?

    package eka open karanna denne na COD wala. galak parcel karala ewwath echcharai.
    COD වලට කුරියර් එකෙ රෙජිස්ටර් වෙන්න ඕන නැත්නම් රෙජිස්ටර් උන එකෙක්ගෙන් එවන්න ඕන. අයිටම් එක අවුල්නම් කුරියර් එක හරහා සෙලර්ව හොයාගන්න පුලුවන්. සෙලර්ට අතුරුදහන් වෙන්න බෑ. කොහොමත් කුරියර් එකෙන් සල්ලි රිලීස් කරන්න අඩුම දවස් තුනකටවත් පස්සෙ.
    කොහොම උනත් වන්චාවක් කරන උන් COD කරන්නෙ නෑ අඩුම ඇඩ්වාන්ස් ඒකක් ඩිපොසිට් කරන්න කියනව මිස. :yes: :yes: :yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,075
    34,616
    113
    සිංහලු කියන්නේ ඉල්ලගෙන රැවටෙන්නම උපන් ජාතියක්
    ඔන්ලයින් බඩුවලට රැවටෙනවා
    පිරමීඩ්කාරයින්ට රැවටෙනවා
    හොර ගනයින්ට රැවටෙනවා
    දේශපාලුවන්ට රැවටෙනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    සිංහලු කියන්නේ ඉල්ලගෙන රැවටෙන්නම උපන් ජාතියක්
    ඔන්ලයින් බඩුවලට රැවටෙනවා
    පිරමීඩ්කාරයින්ට රැවටෙනවා
    හොර ගනයින්ට රැවටෙනවා
    දේශපාලුවන්ට රැවටෙනවා

    අගාර වූඩ් වලට රැවටෙනවා
     
    • Haha
    Reactions: KalanIND and Smartm

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    මම මීට කලින් facebook එකේ ඇඩ් එකක් දැකල item එකක් order කලා. ඒක ආවම තමයි දැක්කෙ අයිටම් එක පෙන්නුව එක නෙමෙයි ඒ වගේ වෙන එකක. පස්සෙ ඒ මිනිසුන්ට call කරාට phone number වැඩ කරන්නෙත් නෑ. Facebook එකේ ඇඩ් එක හොයාගන්නත් නෑ.
    මේ ලඟදිත් ඒ විදිහටම ඔර්ඩරයක් දැම්ම ආවෙ වෙන එකක්. ආපු ගමන් බලල කතා කලා phone එක වැඩ නෑ.
    මේ විදිහට වංචා කරන උන් අල්ල ගන්න ක්‍රමයක් තියෙනවද ?
    අඩුම තරමින් complain කරන්නවත් විදිහක් නෑ, තැනක් නෑ.
    Fb market place nam gihinma balala ganin. Oya helayo hena kapati haththa

    එකෙක් කිව්වා වගෙ දිගටම් ඔඩර් කරපන්, සෙලර් ට එපා වෙල මල පැනලා හරි එක එවයි
    ------ Post added on Nov 27, 2024 at 12:06 PM
     
    • Haha
    Reactions: pdkuma

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ඒවා කරන්නෙම ඕවාගෙන් ලිස්සල යන්න පුලුවන් කියල දන්න නිසා. ඔන්ලයින් විතරයිනෙ. සමහරු ගාණ දාන්නෙම නෑනෙ. ඉන්බොක්ස් එන්න කිය කියල වැලලෙනවනෙ. එතනම වංචාවක් තියෙනව කියල තේරුම් ගන්න ඕනෙ. ඒ ගියාම මුලින් ගාණක් දාන්න කියනව නම් ඒක විශ්වාසදායී වෙන්න ඕනෙ. නැත්නම් COD කරන්න කැමති වෙන්න ඕනෙ. එතකොට කොච්චර ඕන කරන දෙයක් උනත්, සැක සහිතයි නම්... හරියන්නෙ නෑ. ඕව පස්සෙ පන්නන්න ලේසි නැහැ ඒ වෙනුවෙන්ම කාගෙන හොයන් යන්න ලෑස්ති නම් ඇරෙන්න.

    Facebook එකේ දකින ඇඩ් තියාගන්න දැනුමට පමණක්... ඒවා ගෙවල ගන්න යන්න එපා. විශේෂයෙන්ම ලංකාවේ. ඕක ලංකාවෙ විතරක් නෙමෙයි පිටරටවලත් වෙනව.

    පැහැදිලි ආයතනයක විස්තරයක් හොයාගන්න නැත්නම්... අඩුම තරමේ ලියාපදිංචි ද කියල හොයාගන්න බැරිනම්‍, ස්ථිර ආයතන ලිපිනයක්වත් නැතිනම් ගන්න යන්න එපා.
    Faebook එකේ දකින ඇඩ්වල විස්තරය තියාගෙන ඒවා වෙනත් විශ්වාසදායී තැනක විකුණන්න තියෙනවද කියල හොඳට කාලය අරන් හොයා බලන්න. ඔන්ලයින් ගන්නව නම් Aliexpress හෝ Daraz වගේ. සොයා බලන්න කිසිම පාඩුවක් නැහැ. දවසක් නෙමෙයි සතියක් උනත් කමක් නැහැ හොයා බලන්න පුලුවන්. ඊට පස්සෙ ඒක ගෙන්වගන්න.

    සරලවම ඒකයි කරන්න ඕනෙ.
     
    • Like
    Reactions: pdkuma

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,956
    11,691
    113
    සිංහලු කියන්නේ ඉල්ලගෙන රැවටෙන්නම උපන් ජාතියක්
    ඔන්ලයින් බඩුවලට රැවටෙනවා
    පිරමීඩ්කාරයින්ට රැවටෙනවා
    හොර ගනයින්ට රැවටෙනවා
    දේශපාලුවන්ට රැවටෙනවා
    Hariyata hari
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    ඒවා කරන්නෙම ඕවාගෙන් ලිස්සල යන්න පුලුවන් කියල දන්න නිසා. ඔන්ලයින් විතරයිනෙ. සමහරු ගාණ දාන්නෙම නෑනෙ. ඉන්බොක්ස් එන්න කිය කියල වැලලෙනවනෙ. එතනම වංචාවක් තියෙනව කියල තේරුම් ගන්න ඕනෙ. ඒ ගියාම මුලින් ගාණක් දාන්න කියනව නම් ඒක විශ්වාසදායී වෙන්න ඕනෙ. නැත්නම් COD කරන්න කැමති වෙන්න ඕනෙ. එතකොට කොච්චර ඕන කරන දෙයක් උනත්, සැක සහිතයි නම්... හරියන්නෙ නෑ. ඕව පස්සෙ පන්නන්න ලේසි නැහැ ඒ වෙනුවෙන්ම කාගෙන හොයන් යන්න ලෑස්ති නම් ඇරෙන්න.

    Facebook එකේ දකින ඇඩ් තියාගන්න දැනුමට පමණක්... ඒවා ගෙවල ගන්න යන්න එපා. විශේෂයෙන්ම ලංකාවේ. ඕක ලංකාවෙ විතරක් නෙමෙයි පිටරටවලත් වෙනව.

    පැහැදිලි ආයතනයක විස්තරයක් හොයාගන්න නැත්නම්... අඩුම තරමේ ලියාපදිංචි ද කියල හොයාගන්න බැරිනම්‍, ස්ථිර ආයතන ලිපිනයක්වත් නැතිනම් ගන්න යන්න එපා.
    Faebook එකේ දකින ඇඩ්වල විස්තරය තියාගෙන ඒවා වෙනත් විශ්වාසදායී තැනක විකුණන්න තියෙනවද කියල හොඳට කාලය අරන් හොයා බලන්න. ඔන්ලයින් ගන්නව නම් Aliexpress හෝ Daraz වගේ. සොයා බලන්න කිසිම පාඩුවක් නැහැ. දවසක් නෙමෙයි සතියක් උනත් කමක් නැහැ හොයා බලන්න පුලුවන්. ඊට පස්සෙ ඒක ගෙන්වගන්න.

    සරලවම ඒකයි කරන්න ඕනෙ.
    උඹ කියන කතාව හරි 👍