ලංකාව කෝ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,137
    99,729
    113
    ඉන්දියන් කෙනෙක් ලියපු සටහනක්. විස්තර තව ගොඩක් comment වලත් තියෙනවා.

    Where is Lanka?

    Lanka is a generic term for any island, presumably belonging to Munda or Austro-Asiatic family of languages. In this generuc sense the word Langkaa and Ilangkai is found used in Old Tamil and Maldivian language. It is found used in the place names of Andhra, Karnataka, Orissa, and Assam. Even there is an isolated mountain of Himalayas in Uttarakhand named Lanka.

    The oldest name of Srilanka was Tamraparni Dvipa. This is because this island was located to the east of the mouth of Tamraparni River of Pandya Janapada in southern Tamilnadu. Tamra Parni means copper colored leaves. The sea port of Korkai (mentioned as Pandya Kavata in Ramayana) located near the mouth of Tamraparni was famous for its connect with distant trade partners like the Greeks and Romans.

    Hence the Greeks and Romans called Tamraparni Island as Taprobane. This is mentioned by Megasthenes and Ptolemy. This name was in use from around 4th century BCE onwards. In Asokan edicts of 3rd century BCE Tamraparni is mentioned. The Late edits of Mahabharata mentions it as Tamraparni. Mahavamsa (5th century CE, Pali) too mentions it.

    Another name of Srilanka was Simhala Dvipa. This is how Mahabharata popoularly mentions Srilanka. The name Lanka is not used to denote Srilanka in Mahabharata. Divyavadana, mentioned Simhala Dvipa in 2nd Century CE. Dipavamsa and Mahavamsa in Pali language too mentions it as Sihala and Simhala. They mentions prince Vijaya as the founder of Simhala people of Srilanka. Portuguese pronounced it as Cylone, since 16th Century CE.

    The name Ilankai, and Langkaa was used to denote many islands inside rivers, lakes as well as to denote Srilanka too in Tamil literature. To specifically denote Srilanka they used the term Eelamka, Ten Ilankai etc. These terms are found in Samgam literature, Akananuru, Purananuru, Silappatikaram and Manimekalai. These are dated to around 1st century CE to 3rd century CE.

    The name Srilanka was adopted as the official name of the island only in 22 May 1972.

    https://www.fac ebook.com/1742010296/posts/pfbid024MeCitG4WfdbsPd7HpSGcaT16HuFFdDh6p1TFYoYQsMKz6RG2K6U8fLA2HWmLxRGl/?app=fbl
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,137
    99,729
    113
    Let me provide a clear summary about Lanka:

    Lanka ("ලංකා") has multiple historical and geographic meanings:

    1. General meaning: "ලංකා" යන වචනය මුලින්ම දූපතක් යන අරුථය දැක්වීමට භාවිතා කර ඇත. මෙය දකුණු ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල දූපත් හැඳින්වීමට භාවිතා කර තිබේ.

    2. ශ්‍රී ලංකාවේ පැරණි නම්:
    - තාම්‍රපර්ණි (Tamraparni) - පැරණිතම නම
    - සිංහල ද්වීපය (Sinhala Dweepa)
    - ඊලංකා (Ilankai) - දෙමළ සාහිත්‍යයේ භාවිත කර ඇත
    - සිලෝන් (Ceylon) - පෘතුගීසීන් විසින් භාවිත කර ඇත

    3. වර්තමාන නම: ශ්‍රී ලංකාව යන නාමය 1972 මැයි 22 දින සිට නිල වශයෙන් භාවිතයට ගැනිණ.

    විශේෂ කරුණ: රාමායණයේ සඳහන් වන ලංකාව සහ වර්තමාන ශ්‍රී ලංකාව එකම ස්ථානය යයි නිශ්චිතව කිව නොහැක. මෙය තවමත් විවාදාත්මක කරුණකි

    මේක chat gpt එකට දාලා වචන 20කට විතර summarize කරලා, google translate එකෙන් සිංහලට හරවලා දෙන්න බැරිද 🤗

    Claude
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    Let me provide a clear summary about Lanka:

    Lanka ("ලංකා") has multiple historical and geographic meanings:

    1. General meaning: "ලංකා" යන වචනය මුලින්ම දූපතක් යන අරුථය දැක්වීමට භාවිතා කර ඇත. මෙය දකුණු ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල දූපත් හැඳින්වීමට භාවිතා කර තිබේ.

    2. ශ්‍රී ලංකාවේ පැරණි නම්:
    - තාම්‍රපර්ණි (Tamraparni) - පැරණිතම නම
    - සිංහල ද්වීපය (Sinhala Dweepa)
    - ඊලංකා (Ilankai) - දෙමළ සාහිත්‍යයේ භාවිත කර ඇත
    - සිලෝන් (Ceylon) - පෘතුගීසීන් විසින් භාවිත කර ඇත

    3. වර්තමාන නම: ශ්‍රී ලංකාව යන නාමය 1972 මැයි 22 දින සිට නිල වශයෙන් භාවිතයට ගැනිණ.

    විශේෂ කරුණ: රාමායණයේ සඳහන් වන ලංකාව සහ වර්තමාන ශ්‍රී ලංකාව එකම ස්ථානය යයි නිශ්චිතව කිව නොහැක. මෙය තවමත් විවාදාත්මක කරුණකි

    Claude
    නියමයි 🤩👍👍👍
    ඒක කියෙව්වා.
     
    • Like
    Reactions: NRTG

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,257
    3,837
    113
    ඔය රාමායනය කියන්නෙ ග්‍රීක වීර කාව්‍යයක් වෙච්ච ඉලියඩ් වලින් කොපි කරල ලියපු එකක්. එලියඩ් වල තියෙන්නෙත් ගැණියෙක්ව වෙන රටකට උස්සගෙන ගිහින් වීරය ගිහිල්ල මේ ගැණිව බේරගෙන එන සීන් එකක්. ඔය කතාව ඉන්දියාවෙ හැටියට හදල ගද්දි මූදක් හරහා ගිහිල්ල බේරගෙන එන්න ඕන නිසා ලංකාව කියල දූපතක් නිර්මාණය කලා මිසක් ඔය රාමායනයෙ එන ලංකාවයි අපි ජීවත් වෙන රටයි කිසිම සම්බන්ද්හයක් නැති දෙකක්
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,936
    5,566
    113
    ලංකාවට ඔයිට වඩා පරණ නම් මහාවංශයේ සඳහන් වෙනව. මන්ඩදීප, වරදීප, ඔ්ජදීව්ප

    හොඳ ලිපියක් හැබැයි
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ඔය රාමායනය කියන්නෙ ග්‍රීක වීර කාව්‍යයක් වෙච්ච ඉලියඩ් වලින් කොපි කරල ලියපු එකක්. එලියඩ් වල තියෙන්නෙත් ගැණියෙක්ව වෙන රටකට උස්සගෙන ගිහින් වීරය ගිහිල්ල මේ ගැණිව බේරගෙන එන සීන් එකක්. ඔය කතාව ඉන්දියාවෙ හැටියට හදල ගද්දි මූදක් හරහා ගිහිල්ල බේරගෙන එන්න ඕන නිසා ලංකාව කියල දූපතක් නිර්මාණය කලා මිසක් ඔය රාමායනයෙ එන ලංකාවයි අපි ජීවත් වෙන රටයි කිසිම සම්බන්ද්හයක් නැති දෙකක්
    රාමායනේ වැඩියෙන්ම තියෙන්නේ ශ්‍රී ලංකාව සහ රාවණා රජු ගැන
     
    • Like
    Reactions: NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    ඔය රාමායනය කියන්නෙ ග්‍රීක වීර කාව්‍යයක් වෙච්ච ඉලියඩ් වලින් කොපි කරල ලියපු එකක්. එලියඩ් වල තියෙන්නෙත් ගැණියෙක්ව වෙන රටකට උස්සගෙන ගිහින් වීරය ගිහිල්ල මේ ගැණිව බේරගෙන එන සීන් එකක්. ඔය කතාව ඉන්දියාවෙ හැටියට හදල ගද්දි මූදක් හරහා ගිහිල්ල බේරගෙන එන්න ඕන නිසා ලංකාව කියල දූපතක් නිර්මාණය කලා මිසක් ඔය රාමායනයෙ එන ලංකාවයි අපි ජීවත් වෙන රටයි කිසිම සම්බන්ද්හයක් නැති දෙකක්
    e kale indan coppa gahanda rusiyo neda :rolleyes:

    e asse comments section eke tourism kerana dial ekak athal denewa:

    Abhaya Binduhewa
    This message is to all the people who have written comments here.
    Why dont you all visit Sri Lanka for you next holiday with your family and friends . Explore the Island and see if it is the real place that is mentioned in Ramayana.
    Eat as much as you can get of the local foods, and feel the vibes of the people .
    Then come to a good conclusion about all the things mentioned here.
    ------ Post added on Nov 27, 2024 at 8:32 PM
     
    • Like
    Reactions: NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,936
    5,566
    113
    ඔය රාමායනය කියන්නෙ ග්‍රීක වීර කාව්‍යයක් වෙච්ච ඉලියඩ් වලින් කොපි කරල ලියපු එකක්. එලියඩ් වල තියෙන්නෙත් ගැණියෙක්ව වෙන රටකට උස්සගෙන ගිහින් වීරය ගිහිල්ල මේ ගැණිව බේරගෙන එන සීන් එකක්. ඔය කතාව ඉන්දියාවෙ හැටියට හදල ගද්දි මූදක් හරහා ගිහිල්ල බේරගෙන එන්න ඕන නිසා ලංකාව කියල දූපතක් නිර්මාණය කලා මිසක් ඔය රාමායනයෙ එන ලංකාවයි අපි ජීවත් වෙන රටයි කිසිම සම්බන්ද්හයක් නැති දෙකක්
    ඔ්ක හරියටම කියන්න බැහැ. මොකද වාල්මිකී රාමායනය ලියන්න සහ හෝමර් ඉලියඩ් හෝ ඔඩිසි ලියන්න කලින් ඔ්වා ජනකතා , පද්‍ය රචනා විදිහට තිබිච්චි ඒවා. ඒවා ආශ්‍රයෙන් තමා ඔය පොත් ලියවිලා තියෙන්නෙ. ඔය ප්‍රවාද කොච්චර පරණද කියලා තාම හරියටම හොයාගන නැහැ
    මහාභාරතයත් ඒ වගේ. ඒකෙ සමහර කෑලි ලියවිලා තියෙන්නෙ ඉලියඩ් හෝ ඔඩිසි වලට කලින්. සමහර ඒව ඊට පස්සෙ. ඒකත් මුඛ පරම්පරාගතව ආපු කතා, පද්‍ය ආශ්‍රයෙන් ලියල
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,500
    113
    තම්රපර්නි නම් ගං මුවදොරෙහි පිහිටි නිසා තම්රපර්නි ද්වීපය නම් විය.
    මේවයෙ ඇත්තකුත් තියනව වගේ.
    ඒ වුනාට අපි දැන් හෙළයො.
     
    • Like
    Reactions: NRTG

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,703
    2,498
    113
    Bevery Hills-90210
    රාමායනය කියන්නේ වාල්මිකී ලියපු ලව් සිංදු පොතක්. ඊට කලින් ඔය Fictional Characters කිසිම දෙයක් ලෝකයේ තිබිලා නැහැ. හැබැයි කොච්චර hit උනාද කියනවා නම් ඉන්දියන් මීනිස්සු ඔය Fictional Characters වලට වැන්දා. දෙවියෝ කියලා පිළිගත්ත.
    දැන් උන්ට ලංකාවේ ඌරෝ හාරපු වලවල් හරි ඔනේ වෙනවා evidence වලට ඒහෙම නොවුනොත් හිංදු දහම බොරු වෙනවා. ඉතින් ලංකාවේ ඉන්න මොඩ ඩයල් අල්ලගෙන උස්සලා ‌ෛා්ම් කරනවා.
     
    • Like
    Reactions: NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,936
    5,566
    113
    රාමායනය කියන්නේ වාල්මිකී ලියපු ලව් සිංදු පොතක්. ඊට කලින් ඔය Fictional Characters කිසිම දෙයක් ලෝකයේ තිබිලා නැහැ. හැබැයි කොච්චර hit උනාද කියනවා නම් ඉන්දියන් මීනිස්සු ඔය Fictional Characters වලට වැන්දා. දෙවියෝ කියලා පිළිගත්ත.
    දැන් උන්ට ලංකාවේ ඌරෝ හාරපු වලවල් හරි ඔනේ වෙනවා evidence වලට ඒහෙම නොවුනොත් හිංදු දහම බොරු වෙනවා. ඉතින් ලංකාවේ ඉන්න මොඩ ඩයල් අල්ලගෙන උස්සලා ‌ෛා්ම් කරනවා.
    මේඝ ධූතයත් එක්ක පැටලිලද මන්ද

    වාල්මිකී රාමායනය ලිව්වෙ ඒ වෙනකොටත් මුඛ පරම්පරා ගතව ආපු කතා සහ සින්දු ආශ්‍රයෙන් . නැතිව එයා නිර්මානය කරල නෙමෙයි චරිත හෝ කතාව.