ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය ප්රතිචාර නොදක්වන්නේ ඇයි? main line එකට අරගෙන public relation division එකට දැම්මට පස්සේ ලොකු වෙලාවක් ඉන්නව call එක disconnect වෙනවා, ජනාධිපති අනුර සහෝදරයාගේ අවධානය යොමු කරවන්න කෙනෙක් නැද්ද මේ ගැන?
phone eke awulak thibba. dan harida balanna.ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය ප්රතිචාර නොදක්වන්නේ ඇයි? main line එකට අරගෙන public relation division එකට දැම්මට පස්සේ ලොකු වෙලාවක් ඉන්නව call එක disconnect වෙනවා, ජනාධිපති අනුර සහෝදරයාගේ අවධානය යොමු කරවන්න කෙනෙක් නැද්ද මේ ගැන?
wihilu nemei sirawata mehema public service duwanna baha, mehema unama minissuta anduwa gana pahadima dinen dina adu wenawa...phone eke awulak thibba. dan harida balanna.
eka aththa muchn.wihilu nemei sirawata mehema public service duwanna baha, mehema unama minissuta anduwa gana pahadima dinen dina adu wenawa...
koheta gaththath public relation ekata danne ethanin no answer minissunge phone wala salli kapena eka witharai wenne winadi ganak line eke innawa disconnect wenawa, samahara welawata receiver eka ussala thiyanawa,Oya unit mkd wenne. Wenama starf innawada owata
hariyata check wela naha, ayeth balapan, naththan minisunta epama wei kiyalath kiyapan, samahara wita gov service eke un hitha matha karawana deyak wennath puluwan aprasadaya athi karawanna,eka aththa muchn.
eka hindama tamai line eka tak gala check kare.
niyojithayek haraha hari paniwide labeine...අනුරගේ එළකිරි එකව්න්ට් එක මොකද්ද?
@AnuradhaRa @Anuradha r @anuradhamapa @anuradhau @anuranga1990 @AnurangaSS ??අනුරගේ එළකිරි එකව්න්ට් එක මොකද්ද?
Minissu CEB eke aul walatamada complaint karanne? lolContact CEB![]()