Almost killed my phone

wickiya

Well-known member
  • Aug 10, 2024
    229
    369
    63
    මචං වෙලාව උදේ 3යි දැන් නිදාගන්නෙ හේතුව කසනවට හොදට තිබ්බ ෆෙෘ්න් එකට කස්ටම් රොම් එකක් ගහන්න ගියා. logo එකෙන් එහාට බූට් වෙන්නැතුව ගියා. fastboot විතරයි ආවෙ ඒ ආවත් ලැප් එකට ගැහැම adb drivers අවුල්ලු. තෝරල දුන්නම device එක ඩිටෙක්ට් කරන්නෑලු. රිකරි එකට එන්නෙත්නෑ. තියෙන හැම ටියුටෝරියල් අටමගුල් කියවල යාන්තම් ගොඩදාගත්ත. අම්මෝ තවත් ජීවිතේට රොම් නම් ගහන්නෑ. කරන ඕන මගුලක් චීප් ෆෝන් එකක.
    මාර සුතුටුයි බං ගොඩදාගත්තම. මම මටම බැන බැන හිටියෙ. එහෙනම් අද නිදාගෙනත් ඉවරයි.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,591
    1,856
    113

    Maath ooka karanna gihin kelanunaa eka paarak
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,511
    1,003
    113
    මටත් ඔය වගේ කැසිල්ලක් තිබ්බා ඉස්සර... හොදට තියෙන ෆෝන් එකකට හරි මැෂින් එකකට හරි මොනාහරි මගුලක් කරන්න ගිහිං හොදට නාගෙන පිස්සු හැදිල වගේ දගලනව ඊටපස්සේ.. හැබැයි උඹ කරා වගේම දවසක් දෙකක් ට්‍රයි කරලා හරි මංම හදනව.. අවුලක් නෑ ගොඩක් දේවල් ඉගෙනගත්තා ඒ කැසිල්ල නිසාම.. දැන් නම් නෑ.. මට අවශ්‍ය වැඩේ Device එකෙන් වෙනවනම් මම එතනින් එහාට මුකුත් කරන්න යන්නෙ නෑ.. වෙලාවකුත් නෑ.. Interest එකකුත් නෑ..
     
    • Like
    Reactions: icewiz