IT salaray ranges 2024 end - ATL-S Architect

Title and salary range

  • SSE-ATL, less than 500000

    Votes: 7 28.0%
  • TL-STL, 450000 - 600000

    Votes: 6 24.0%
  • TL-STL, 600000 - 700000

    Votes: 1 4.0%
  • TL-STL, 700000 - 800000

    Votes: 3 12.0%
  • ASA - Software Architect less than 800000

    Votes: 0 0.0%
  • ASA - Software Architect 800000 - 1000000

    Votes: 2 8.0%
  • SA - SSA 1000000 - 1200000

    Votes: 0 0.0%
  • SA- SSA 1200000 - 1500000

    Votes: 0 0.0%
  • SA- SSA 1500000 - 2000000

    Votes: 3 12.0%
  • SSA or above - above 20000000

    Votes: 3 12.0%

  • Total voters
    25

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,525
    10,643
    113
    Nugegoda, Sri Lanka
    Industry eka dan poddak unstable.. godak un Hire karanne 1st 6 months contract eeta passe Permanant karannum kiyala.. mula maasa 6 wena mukuth income ekak naththun. Jobata kela unoth aba saranai.. patta risky Job maaru karan eka Family ekak ekka ehema..
     

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    663
    694
    93
    ඒක තමයි බන් මමත් බැලුවෙ. මේ ගණන් ගෙවන්නෙ අපි ඉන්නෙ වෙන රටකද කියල. දැන් ලොකු සැලරියකට යනව කියන්නෙත් එක්තරා අවදානමක් ද කියලත් හිතෙනව. මොකද කලින් අපිත් හිතුවෙ පට්ට skillful එකෙක් නම් කම්පනි එක එහෙම එකෙක් replace කරන්නෙ නෑ layoff කරන්නෙ නෑ කියලනෙ. එහෙම එකක් නෑ බන් දැන්. Layoff කරයි කියල හිතන්නෙ නැති එවුන්වත් layoff කරනව. දැන් තියෙන supply and demand එකත් එක්ක කම්පනි එකට පේනවනම් මොකෙක් හරි එකෙක් over ද බජට් කියල ශොට් එක දෙනව ඕට. මගෙ යාලුවෙක්ගෙ කම්පනි එකක පොඩි තැන ඉදන් director ලෙවල් ආව ඩයල් එකක් layoff කරල දැන් සති 2කට කලින්. පොර පට්ට වැඩ්ඩෙක්. පොරට ශොට් එක දුන්න නම් අනිත් එවුන් ගැන කවර කතාද කියල දැන් යාලුවත් බයේ ඉන්නෙ. ඔන්න ඕකයි තත්වෙ.
    mamath hithagena hiitye mehema thama unless you are in a nichie field like ML , in the end you are a just entry in an excel document as capex expenditure.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    mamath hithagena hiitye mehema thama unless you are in a nichie field like ML , in the end you are a just entry in an excel document as capex expenditure.
    IT witharak newei ban godak industry wala dan reality eka oka. Last part eka nam hamadama ehemai regardless the industry and the job despite how much you toil for the company sacrificing your personal life, unless your father owns the company.