කාර් එක ලීස් කරල අරන් දැන් අවුරුද්දක් වෙනවා ( Vezel - 2014 - 72 Laks-value Rs 97000 premium ).
Sri lanka insurance තමයි දැම්මේ ගිය අවුරුද්දටම මුකුත් claim කලේ නෑ. එහෙම තිබිද්දිත් යකො මුන් තව 10000 වැඩි කරලා.
උබලටත් මෙහෙම වෙලා තියවනද?
Sri lanka insurance තමයි දැම්මේ ගිය අවුරුද්දටම මුකුත් claim කලේ නෑ. එහෙම තිබිද්දිත් යකො මුන් තව 10000 වැඩි කරලා.
උබලටත් මෙහෙම වෙලා තියවනද?
55 tiyenne. ekata premium eka 15,000k wedi wenawalu.