No claim bonus (Vehicle). හෙන බොරුවක් ද?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,279
    36,379
    113
    කෑගල්ල
    මතකද අපේ @GTRZ ලොක්කා thread එකක් දැම්මා. ලක්ෂ තුන හතරක diposit එකක් දාලා third party දාගන්න කියලා...
    මම දැන් අවුරුදු පහක් කිසිම claim එකක් වත් නොකර ඒත් එකම ගාන ගෙවනවා.. මහා කැරි රටක්.. බැරිම තැන වෙන එකකට මරු කරලා බැලුවා උන් ඊට එහා.. ඔක්කොම එකයි...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,642
    113
    fairfirst sureda? ahala thiyena widiyata claim kachal

    The reviews are pretty good compared to others, they're the only ones who are active and respond on their facebook review page too
    ඒජන්ට්ට කතා කරලා කියපන් මේ සැරේ 3rd party දාන්නෙ කියලා. ඒක කරන්නම හදපන්, ගනන් අහල අදම දාන්න ඕන කියලා
    10-15ක ඩිස්කවුන්ට් එකක් අනිවා හම්බෙනවා ෆුල් Insurance වලට

    bBGWv4S.png


    Make sure that the insurer hasn't taken these two coverages off to offer you a 15K "discount"
     
    Last edited:
    • Like
    Reactions: NEMISIS

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    Yep...wahane watinakama aduwenawanam ok nathham wedak na
    heerunath ganin mamanam kiyanne haduwe nattath kamak na :P


    I have HNB general - what you said is not true
    ------ Post added on Dec 4, 2024 at 4:19 PM


    මොකද නැත්තෙ තියනව ...

    මගෙ යාලුවො දෙන්නෙක් දානව ...HNB තමයි ... insurance premium එකෙන් 40% හෝ 50% හෝ 60% ගෙවන්න තෝරාගන්න පුලුවන් ලු. Claim එකක් දානව නම් තමයි ඉතිරි ටික ගෙවන්නෙ.

    එක්කෙනෙකුට තියෙන්නෙ AQUA 2018/9 එකක් ඒකෙ insurance එක SLI එකේ 102000. ඒත් HNB 40%එක තෝරගෙන ගෙව්වෙ 55,000 පහුගිය අවුරුදු දෙකේම ... මම හොඳටම දන්න නිසයි මෙච්චර කියන්නෙ