ඕක විතරක් නෙවෙයි මුන් ඉස්සර ගම් වලට පැනලා අහිංසක මිනිස්සු සමුල ඝාතනය කෙරුවලු
Wanesa tv eke thiyanawa SF kodi ge video set eka patta. Captain kodi kiyanne sf eke lrrp mission karapu kenek
Pora kiynawa issara koti sinhala gammana walata panala minissu kapala, kotalalu maruwe.
Babek hambenna inna sinhala ammala hambunama bada kapala lamayage kalale eliyata aran eka kapala kotala danawalu e ammata penna passe e ammawath maranawalu
SINHALA JATHIYA poshanaya karanna lamai hadanawa kiyala
87 සිට මේ වෙනතෙක් පත් වූ කිසිදු රජයකින් කිසිදු පරීක්ෂණයක් මේ ගැන සිද්ද වෙලා නෑ. මේකට අණ දීපු පිල්ලෙයාන් තවමත් නිදැල්ලේ මහින්ද acge පුතාගේ සරම අස්සේ.
කොටින්ට මරාගෙන මැරෙන ප්‍රහාර train කරපු Adele Wilby වගේ acyo තාමත් ඕස්ට්‍රේලියාවේ සැපට ඉන්නවා
Balanna gihin tynwa mama oka. Adatath ethans hadala tynwa museum wage. Dukai
------
Post added on Dec 4, 2024 at 3:18 PM