සාමනේර හිමිවරු 33ක් ඇතුළු 37ක් කපා කොටා දැමූ අරන්තලාව භික්ෂු සංහාරය - The massacre of monks in Aranthalawa

Registext

Well-known member
  • May 14, 2021
    478
    560
    93
    87 සිට මේ වෙනතෙක් පත් වූ කිසිදු රජයකින් කිසිදු පරීක්ෂණයක් මේ ගැන සිද්ද වෙලා නෑ. මේකට අණ දීපු පිල්ලෙයාන් තවමත් නිදැල්ලේ මහින්ද acge පුතාගේ සරම අස්සේ.
    කොටින්ට මරාගෙන මැරෙන ප්‍රහාර train කරපු Adele Wilby වගේ acyo තාමත් ඕස්ට්‍රේලියාවේ සැපට ඉන්නවා

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,850
    1
    100,278
    113
    33
    Kalutara
    පරීක්ශනයක් කිව්වෙ? එතකොට ගෝනගල ජන සංහාරයට එහෙම පරීක්ශනයක් කලාද? 🤔
     
    • Like
    Reactions: NRTG

    krisco

    Well-known member
  • May 28, 2022
    659
    722
    93
    https://x.com/hugh_mcdermott

    Wesige putha

    1733291321981.png

    White tigers

    Apita bari da me wage unge names thiyena public list ekak hadanna is it illegal .. mun support karanne Terrorist organization ekakata nisa !!!
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,010
    6,425
    113
    East Blue (Goa Kingdom)
    ගාමිණී කුලරත්න කියන්නේ ඔතන් ඉඳල බේරුණ හාමුදුරු නමක් සිවුරු හැරපු කතාවක් wiki එකේ තියෙනවා වෙන sources නැහැ , ඇත්ත නැත්ත දැන ගන්න නම් .
     
    • Like
    Reactions: sahan50 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,926
    198,234
    113
    Colombo, Sri Lanka
    ඕක විතරක් නෙවෙයි මුන් ඉස්සර ගම් වලට පැනලා අහිංසක මිනිස්සු සමුල ඝාතනය කෙරුවලු :baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,603
    66,875
    113
    ඕක විතරක් නෙවෙයි මුන් ඉස්සර ගම් වලට පැනලා අහිංසක මිනිස්සු සමුල ඝාතනය කෙරුවලු :baffled:
    Previous karma?
     
    • Sad
    Reactions: NRTG

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,519
    16,745
    113
    87 සිට මේ වෙනතෙක් පත් වූ කිසිදු රජයකින් කිසිදු පරීක්ෂණයක් මේ ගැන සිද්ද වෙලා නෑ. මේකට අණ දීපු පිල්ලෙයාන් තවමත් නිදැල්ලේ මහින්ද acge පුතාගේ සරම අස්සේ.
    කොටින්ට මරාගෙන මැරෙන ප්‍රහාර train කරපු Adele Wilby වගේ acyo තාමත් ඕස්ට්‍රේලියාවේ සැපට ඉන්නවා

    Oke Hasalaka Gamini gana kiyanawada?
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    හසලක ගාමිණීගේ කතාවත් මම අහලා තියෙන්නෙ වෙනත් විදිහට.
    හමුදාව දැනන් ඉඳලා තියෙනවා කලින් ඔය වගේ බුල්ඩෝසරයක් හදලා තියෙන්නෙ ඒක කොයි වෙලේ හරි ඇටෑක් එකට එන බව.
    ඉතින් කලින් දවසෙ ඒක ආවොත් ඇටෑක් කරන්න තුන් දෙනෙක් ලෑස්ති කරලා ට්‍රේන් කරලා තිබිලා තියෙන්නෙ.ගාමිණී එක්කෙනෙක්.
    බුල්ඩෝසරය එද්දී තුන්දෙනා ඔපරේශන් එකට යනවා. අනික් දෙන්නා මඟදිම වෙඩි කනවා. ගාමිණීට විතරයි බෝම්බේ දාන්න පුලුවන් වෙන්නෙ.

    Oke Hasalaka Gamini gana kiyanawada?
    ------ Post added on Dec 4, 2024 at 3:14 PM
     
    • Like
    Reactions: NRTG and sahan50

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,508
    11,120
    113
    හසලක ගාමිණීගේ කතාවත් මම අහලා තියෙන්නෙ වෙනත් විදිහට.
    හමුදාව දැනන් ඉඳලා තියෙනවා කලින් ඔය වගේ බුල්ඩෝසරයක් හදලා තියෙන්නෙ ඒක කොයි වෙලේ හරි ඇටෑක් එකට එන බව.
    ඉතින් කලින් දවසෙ ඒක ආවොත් ඇටෑක් කරන්න තුන් දෙනෙක් ලෑස්ති කරලා ට්‍රේන් කරලා තිබිලා තියෙන්නෙ.ගාමිණී එක්කෙනෙක්.
    බුල්ඩෝසරය එද්දී තුන්දෙනා ඔපරේශන් එකට යනවා. අනික් දෙන්නා මඟදිම වෙඩි කනවා. ගාමිණීට විතරයි බෝම්බේ දාන්න පුලුවන් වෙන්නෙ.

    ------ Post added on Dec 4, 2024 at 3:14 PM
    E kiyanne maragena marenna train karala da? Olu hodala?
     
    • Like
    Reactions: NRTG

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,982
    6,356
    113
    kandy
    ඕක විතරක් නෙවෙයි මුන් ඉස්සර ගම් වලට පැනලා අහිංසක මිනිස්සු සමුල ඝාතනය කෙරුවලු :baffled:
    Wanesa tv eke thiyanawa SF kodi ge video set eka patta. Captain kodi kiyanne sf eke lrrp mission karapu kenek

    Pora kiynawa issara koti sinhala gammana walata panala minissu kapala, kotalalu maruwe.

    Babek hambenna inna sinhala ammala hambunama bada kapala lamayage kalale eliyata aran eka kapala kotala danawalu e ammata penna passe e ammawath maranawalu SINHALA JATHIYA poshanaya karanna lamai hadanawa kiyala

    87 සිට මේ වෙනතෙක් පත් වූ කිසිදු රජයකින් කිසිදු පරීක්ෂණයක් මේ ගැන සිද්ද වෙලා නෑ. මේකට අණ දීපු පිල්ලෙයාන් තවමත් නිදැල්ලේ මහින්ද acge පුතාගේ සරම අස්සේ.
    කොටින්ට මරාගෙන මැරෙන ප්‍රහාර train කරපු Adele Wilby වගේ acyo තාමත් ඕස්ට්‍රේලියාවේ සැපට ඉන්නවා

    Balanna gihin tynwa mama oka. Adatath ethans hadala tynwa museum wage. Dukai
    ------ Post added on Dec 4, 2024 at 3:18 PM
     
    • Sad
    Reactions: Registext and NRTG

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,519
    16,745
    113
    හසලක ගාමිණීගේ කතාවත් මම අහලා තියෙන්නෙ වෙනත් විදිහට.
    හමුදාව දැනන් ඉඳලා තියෙනවා කලින් ඔය වගේ බුල්ඩෝසරයක් හදලා තියෙන්නෙ ඒක කොයි වෙලේ හරි ඇටෑක් එකට එන බව.
    ඉතින් කලින් දවසෙ ඒක ආවොත් ඇටෑක් කරන්න තුන් දෙනෙක් ලෑස්ති කරලා ට්‍රේන් කරලා තිබිලා තියෙන්නෙ.ගාමිණී එක්කෙනෙක්.
    බුල්ඩෝසරය එද්දී තුන්දෙනා ඔපරේශන් එකට යනවා. අනික් දෙන්නා මඟදිම වෙඩි කනවා. ගාමිණීට විතරයි බෝම්බේ දාන්න පුලුවන් වෙන්නෙ.

    ------ Post added on Dec 4, 2024 at 3:14 PM
    Eka neme ban, gamani kiyanne aranthalawe ghathane welawe berichcha samanera namak.
    E karapu aparadeta LTTE kariyonta gemak denawa kiyala thama loku wela Army ekata bandenne
     
    • Like
    Reactions: NRTG