දැන් පත්වෙලා ටික කාලයක්නේ.
බලන් ගියාම කරපු ලබ්බක් නැ තාම. අඩුම ගානේ පටන් අරන්වත් නෑ. කියව කියව ඉන්නවා
ඉතින් උඹලගෙ අදහස මොකක්ද?
- ලයිට් බිල් අඩුවෙන පාටක් නෑ, PUCSL එකෙන් බලෙන් ඉල්ලුවත් CEB එකෙන් revision එවන්නෙ නෑලු.
- හොර යක්කුන්ට නවත්තලා තිබ්බ බෝනස්, වැඩි කරපු බිලෙන් ආපු ආදායමෙන් ගෙවන්නලු
- හාල් හිඟයක් තියෙනවා රට වටේ
- පොල් හිඟයක් තියෙනවා, තියෙන පොලුත් දැන් 200ක් විතර වෙනවා
- අල්ලපු හොරුත් නෑ, කෙඳිරි ගාන්න එපා කියපු උන්ම කෙඳිරි ගානවා
- කොමිස් ගහනවා කියපු පෙට්‍රල්/ඩීසල් ගනන් තාම එහෙමමයි
- IMF එකේ ලොකු වෙනසක් ඒ කියන්නෙ අපිට තියෙන බර අඩු කලේ නෑ.
- අස්වැසුම වැඩි කරන්න යන්නෙ. ඒ කියන්නෙ ඉතින් නිකන් කන උන් වැඩි
බලන් ගියාම කරපු ලබ්බක් නැ තාම. අඩුම ගානේ පටන් අරන්වත් නෑ. කියව කියව ඉන්නවා
ඉතින් උඹලගෙ අදහස මොකක්ද?