ආහ් ජෙප්පන්ගෙ සතුටට අලුත් Poll එකක් - ඔබට සතුටුද දැන්?

යන විදිය ගැන මොකක්ද අදහස?


  • Total voters
    137

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,718
    75,862
    113
    දැන් පත්වෙලා ටික කාලයක්නේ.
    • ලයිට් බිල් අඩුවෙන පාටක් නෑ, PUCSL එකෙන් බලෙන් ඉල්ලුවත් CEB එකෙන් revision එවන්නෙ නෑලු.
    • හොර යක්කුන්ට නවත්තලා තිබ්බ බෝනස්, වැඩි කරපු බිලෙන් ආපු ආදායමෙන් ගෙවන්නලු
    • හාල් හිඟයක් තියෙනවා රට වටේ
    • පොල් හිඟයක් තියෙනවා, තියෙන පොලුත් දැන් 200ක් විතර වෙනවා
    • අල්ලපු හොරුත් නෑ, කෙඳිරි ගාන්න එපා කියපු උන්ම කෙඳිරි ගානවා
    • කොමිස් ගහනවා කියපු පෙට්‍රල්/ඩීසල් ගනන් තාම එහෙමමයි
    • IMF එකේ ලොකු වෙනසක් ඒ කියන්නෙ අපිට තියෙන බර අඩු කලේ නෑ.
    • අස්වැසුම වැඩි කරන්න යන්නෙ. ඒ කියන්නෙ ඉතින් නිකන් කන උන් වැඩි

    බලන් ගියාම කරපු ලබ්බක් නැ තාම. අඩුම ගානේ පටන් අරන්වත් නෑ. කියව කියව ඉන්නවා

    ඉතින් උඹලගෙ අදහස මොකක්ද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,862
    113
    ආයෙත් දැම්ම ත් යකු පොලක්? 🤣🤣🤣

    බොලාවත් හදන්න බෑ
    ජනයා පුන පුනා ඉල්ලන දේ දෙන එක අපේ වගකීම මචන්. කට්ටියට ෆේක් ටික බස්සන්න කාලේ හරි 🤭 🤭
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Screenshot_4.png
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක

    😹😹😹

    පවු ඕයි බයියෝ. දැන්වත් මේකට වෝට් එයි දැන් එයි කියලා දවසට පෝල් 5 ගානෙ දානවා. 😂😂

    තාරක වේස බයියෝ මේක තමයි උත්තරේ 👇🏻😹



    යන විදිය සුපිරි, අපිට මේක තමා ඕන උනෙ

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    යන විදිය නම් පට්ටම අවුල්, මම එහෙම කිව්වෙ, මුලින්ම උබලව සතුටට පත්කරලා, ඊලඟ පේලියෙන් උබලට වඩා වැඩි වේදනාවක් ලබාදීමේ අරමුණ ඇතුව බව වෙදනාවෙන් සලකන්න

    ඒත් තොපිලා දුකින් ඉන්න එක ගැන සතුටුයි. ඒ සන්තෝසෙට වෙන මෝචනේ සල්ලි වලට ගන්න බෑ.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,862
    113
    කෝ හුත්තො ජෙප්පො ටික? ඉස්සරනම් මේවා බම්ප් වෙනවා මාස ගානක්. දැන් බල්ලෙක්වත් නෑනේ. හාල් පෝලිමේද සෙට් එක? 🤭 🤭
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    යන විදිය සුපිරි. හරියට හැදෙන්න කාලයක් යැයි මොකද කලින් දිව්‍යලෝකේ වගේ සුපිරියට තිබුණා රටක් හින්දා ... හැබැයි බයියෝ ටොයියෝ ඔක්කොම හාන්සියි ලෙසටම... Thread දාගෙන ස්වයං වින්දනය ලබනවා හැමදාම 😆


    Op: thread මීට වැඩිය කලාත්මක වෙන්න ඕන. උත්සාහය හොඳයි

    පොඩි අවුලකට තියෙන්නේ පුන්නක්කු කාපු සෙට් එක බතුයි පොලුයි මාලුයි කන්න අරන් පොඩ්ඩක් මාර්කට් එක අවුල් ඉතින් සැපයුම මදි.. සොරි ඉතින්.. පොඩ්ඩක් අල්ලන් යන්. පටන්ගත්තා විතරනේ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,862
    113
    පොඩි අවුලකට තියෙන්නේ පුන්නක්කු කාපු සෙට් එක බතුයි පොලුයි මාලුයි කන්න අරන් පොඩ්ඩක් මාර්කට් එක අවුල් ඉතින් සැපයුම මදි.. සොරි ඉතින්.. පොඩ්ඩක් අල්ලන් යන්. පටන්ගත්තා විතරනේ
    ඔය ටික පොඩ්ඩක් පොලකට ගිහින් එහෙම සද්දේට කියලා වරෙන්කො බන් 🤭 🤭
     

    tKia

    Well-known member
  • May 3, 2023
    518
    819
    93
    කෝ හුත්තො ජෙප්පො ටික? ඉස්සරනම් මේවා බම්ප් වෙනවා මාස ගානක්. දැන් බල්ලෙක්වත් නෑනේ. හාල් පෝලිමේද සෙට් එක? 🤭 🤭
    ජෙප්පන්ට දැන් මෙතන කාලේ නාස්ති කරන්න ඕනේ නැ නේ. උන් බලාපොරොත්තු උන දේ ටත් වැඩිය දේවල් හම්බ උනානේ. විධායක ජනදිපති, තනි පක්ෂෙකට 2/3 හා තව වැඩිපුර ආසන 8 ක් තියෙනවා නේ.
    උන් 1960 ගණන් වල ඉඳන් කැරලි දෙකකුත් ගහල බලය ගන්න නේ try කලේ. බොරුවට ගෝටා ගේ ආණ්ඩුව වගේ මස 6න් වැටෙයි කියල බලාපොරොත්තු තියා ගන්න එපා. NPP ආණ්ඩුව පරද්දන්න දැන් ඉන්න විපක්ෂේටත්, බැ, එළියේ ඉන්න පරණ එවුන් ටත් බැ.
    දැන් අලුත් පක්ෂයක් එන්න ඕනේ, දක්ෂිණාංශික දේශපාලන මතයක් හා දුෂණ විරෝදී මතයක් එක්ක.