බලපන්කො තව අවුරුදු 30 ක් විතර මැරෙනකන් හිරේ ලගින්න උනාම, යකෝ ඒකනම් මාර ෆීලින්ග් එකක් නෙ.
ow yako depression yanawa kelinmaMe sidnuwa ada ude ahuna patta duka hithenawa
බලපන්කො තව අවුරුදු 30 ක් විතර මැරෙනකන් හිරේ ලගින්න උනාම, යකෝ ඒකනම් මාර ෆීලින්ග් එකක් නෙ.
Aththaow yako depression yanawa kelinma
බලපන්කො තව අවුරුදු 30 ක් විතර මැරෙනකන් හිරේ ලගින්න උනාම, යකෝ ඒකනම් මාර ෆීලින්ග් එකක් නෙ.
E sakshi oppu kraganna bari unamaඒ උනාට කපල කොටලා මිනි මරණ උන්ව ඇප පිට එනව නේ සමහර කේස් වල .
අපෝ නෑ . හොදට එළිපිට මරණ උන්ව එලියට එනව බන් සමහර ඒවා වල .E sakshi oppu kraganna bari unama
ඒක නම් ඇත්ත බන්, මේක බැලුවාම මට හිතුන දේ තමා අපිත් හරකෙක් වගේ හැසිරෙනවනෙ පෙලක් වෙලාවට කියලා. දෙයක් උනොත් වැඩක් නෑනේ. මොකද රිවස් කරන්න කියලදඅහක යන ගූ ගොඩවල්නේ. එකයි මැරිලා තියෙන්නේ ඒත් 6ක් එල්ලුම් ගස්. ලංකාවෙ නිතියෙ හැටියට මැරුන ශොට් එක හොයාගන්න බැරි උනාට අවුලක් නෑ වගේ කතාවක් දැක්කා.
මමනම් කියන්නෙ ලොවෙත් ඔය වගේ වලි සීන් දැක්කත් ඉක්මනට අහකට යන එක තමා හොඳම දේ. නැත්තන් ඉතින් ඔය වගේ ලැට් සෙට් වෙන එක නවත්තන්න බැ.

තියෙන සාක්ශි , සාක්ශි වල ප්‍රබලත්වය, ශනික කේන්තිය හැමදේම මත වෙනස් වෙනවා මචන්ඒ උනාට කපල කොටලා මිනි මරණ උන්ව ඇප පිට එනව නේ සමහර කේස් වල .
ඉතින් අර සැලුන් කෙල්ලගේ කීමට ඒකිගේ කොල්ලා කදානේ දී බෙල්ල කපල මරපු උන් දෙන්න එළියේ නේ .තියෙන සාක්ශි , සාක්ශි වල ප්‍රබලත්වය, ශනික කේන්තිය හැමදේම මත වෙනස් වෙනවා මචන්
සාක්කි?ඉතින් අර සැලුන් කෙල්ලගේ කීමට ඒකිගේ කොල්ලා කදානේ දී බෙල්ල කපල මරපු උන් දෙන්න එළියේ නේ .
අර සරුංගල් සීන් එකට පවුල් දෙකක් මිනි මරාගන්න්ව එලි පිට . උන් එකෙක් මරලා ඇතුලට යනවා ඕනෑකමින් . ආයිත් එලියට ඇවිත් අනිත් උන් මරනවා ඇතුලට යනවා . දැන් පිරිමි ඔක්කොම වගේ ඉවරයි මම හිතන්නේ .
Aththa
------ Post added on Dec 4, 2024 at 10:16 PM
බලපන්කො තව අවුරුදු 30 ක් විතර මැරෙනකන් හිරේ ලගින්න උනාම, යකෝ ඒකනම් මාර ෆීලින්ග් එකක් නෙ.
ගොඩක් එවුන් එළියට අරන් පාවිච්චි කරනවා, පාතාලේ එවුන්ට ෂොට දෙන්න...ඒ උනාට කපල කොටලා මිනි මරණ උන්ව ඇප පිට එනව නේ සමහර කේස් වල .
අල්ලන නීතිඥයා අනුව තමා බන් නඩුව මොන අතට කැරකෙනවද කියල තීරණය වෙන්නෙ ... මුන්ගෙ නඩුව මන් හිතන්නෙ අවුරුදු 8ක් ද කොහෙද ඇදිල තමා තීන්දුව හම්බෙලා තිබ්බෙ ... ඇප හිටියනම් රටින් පැනගන්න තිබ්බ හැබැයි අපරාදෙඒ උනාට කපල කොටලා මිනි මරණ උන්ව ඇප පිට එනව නේ සමහර කේස් වල .
බලපන්කො තව අවුරුදු 30 ක් විතර මැරෙනකන් හිරේ ලගින්න උනාම, යකෝ ඒකනම් මාර ෆීලින්ග් එකක් නෙ.