හෘදසාක්ෂිය කුමක් කියනු ඇතිද ?
මට කොම්පැනි 450 ක් තිබුන. සේවකයෝ 45000 ක් හිටියා. විදේශ කාර්යාල 15 ක් තිබුනා. මම හොරෙක් නෙමේ.
ගෝල්ඩන් කී සමාගමේ තැන්පත් කරුවන්ගේ මුදල් බිලියන 13 ක් තිබුනා. ඒ ප්‍රශ්නය විසඳන්න අපේ සෙලින්කෝ සමාගමට හැකියාව තිබුනා. අවුරුදු තුන හමාරකින් මේ බිලියන 13 ගෙවන්න අපි යෝජනා කරපු වැඩපිළිවෙලක් තිබුනා. එය අපි උසාවියට දුන්නා. අපි ගෙවන්න පටන් ගතතා. උසාවියට ගෙනාවා මිලයන දේශියක චෙක් පත් . තැන්පත්කරුවන්ගේ වරදකුත් නෙමේ අපේ වරදකුත් නෙමේ.
හිටපු ජනාධිපතිතුමාගේ කල්ලියක් ..එයාලට පෙනුනා සෙලින්කෝ සමුහ ව්‍යාපාරේ වත්කම් ..
අපිට තිබුනා බිලියන බිලියන ගණන් ඒවා අසාධාරණ විදිහට කෑදර විදිහට පවර ගන්න තමයි මාව හිරේ දැම්මේ ..
එයාලා ( රාජපක්ෂ පවුල ) මට කිව්වේ මගේ ශාරීරික ආරක්ෂාවට හිරේ දානවා කියලා..
මම හිරේ යනකොට මට වත්කම් තිබුනා බිලියන ගානක් මගේ ෆිනෑන්ස් කොම්පැනිවල ...
මගේ කොටස් පවරා ගත්තා.....
ශතයක් වත් මට ගෙව්වේ නෑ... ඒක මංකොල්ල කෑමක් ( මේ ගන්කබර අයියල මල්ලිලා මේ සල්ලි මැල්ලුම් කෑවාදැයි සිතෙන්නේ මට විතරද )
සෙලාන් බැංකුව පවරා ගත්තා . ඇටර්නි ජෙනරල් මොහාන් පීරිස් ( නීතිපති අරලියගහ මන්දිරියේ නිදි වැදුණු ) එතුමා මාව හිරේට දාලා මගේ සභාපති ධුරය ගත්තා ඒ වෙනුවෙන් පඩියක් ගත්තා...
මගේ සුප්‍රීම් කෝට් එකේ නඩු තීන්දු දුන්නේ එතුමා තමයි..(රාජපක්ෂ සහෝදර කල්ලිය නීතියේ දෙවඟනට ප්‍රසිද්ධියේ අතවර කරන්නට ඉඩ දුන්නේ මොහාන් පීරිස් කියන රටේ උසාවිය තුට්ටු දෙකට දාපු අමනයා තමයි )
හයට් රිජෙන්සි කියන මගේ හෝටලය මම හිරේ ඉන්නකොට බැසිල් රාජපක්ෂත් හිටපු ජනාධිපති තුමත් මේක පවරා ගත්තා...සතයක් වත් මට ගෙව්වේ නෑ..ඒක වටිනවා බිලියන 10 ක් විතර.. ( පවුලේ බූදලයට කොල්ල කාගත්තා )
මේ බිලියන 10 න් FNG තැන්පත්කරුවොයි ගෝල්ඩන් කී තැන්පත්කරුවොයි සල්ලි ඉල්ලන සේරම තැන්පත්කරුවන්ට සල්ලි ගෙවන්න තුබුණා ...මේක (රාජපක්ෂලා ) සම්පුර්ණයෙන්ම මංකොල්ලකෑමක් ...
ඊට වඩා තියෙනවා ..ෆින්ගාරා ක්ලබ් එක තියෙනවා...ගෙවල් බිල්ඩින් හවුසින් ප්‍රජෙක්ට් . ඊටත් වඩා මගේ තාත්තා දුන්න සෙලිකෝ මන්ධිරය..එකත් සම්පුර්ණයෙන්ම අරගත්තා නේ..මේක පුදුම දෙයක්...
මොහාන් පීරිස් ගේ තීන්දු අනුව මගේ අතපය බැඳලා තිබුනේ..
"රාජපක්ෂලා රටේ මහජන මුදල් විතරක් නොව මිනුස්සුන්ගේ රීරි මාන්ශේ උරා බීලා තමයි ආසියාවේ කෝටිපතියන් අතරට එකතු වුනේ ...මේ තිත්ත ඇත්ත අඳ බීරි අනුගාමිකයින් නොපිලිගත්තද ස්වභාව ධර්මය විසින් නිසි දඬුවම් දෙනු ඇත"
Sisira Senpathi Kahawaththa
ලලිත් කොතලාවල අදහස් දක්වන වීඩියෝව මෙතනින් නරඹන්න
Link- https://www.facebook.com/share/16AUCfDEVu/