වල් ඌරෙක් තලාගන්න විදියක් නැද්ද

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,188
    46,967
    113
    හැබැයි ඉතින් ඕකුන් නොකන ජරාවක් නැහැ..ගොළු බෙල්ලාගේ, පණුවාගේ ඉදන් කුණු දහ ජරාව ඔක්කොම කනවා..පැය දෙකක්වත් තම්බපන් කනවානම්..
     
    • Like
    Reactions: Fiona Dabare

    milanoandreaz

    Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    වල් ඌරු නම් දන්නේ නැහැ මචං, ගන්නවනම් ගනින් පුස්සැල්ලා එකෙන්.government මොකද්ද එකකින් certified උන්ගේ ම ෆාම් එකකින් ගෙන්නේ. බඩු සුපිරි
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පොඩ්ඩක් ඉවසල ඉන්න.
    සත්තු කිව්වම රිලව් විතරක් නෙමේ වල් ඌරොත් ඉන්නව
    අලි මුවෝ ගෝන්නු පුදුම වදයක් දෙන්නෙ කොනක ඉඳන් මරයි...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    බෙරලපනාතර ඇති තරම් ඉන්නෙ යකෝ වල් එකා..... හැබැයි තෝ අපිට වෙඩිමට දුන්නෙ චීන ඌරා :angry: ඒකත් කටු :frown:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    උඹේ කොන කපලද?

    පොඩ්ඩක් ඉවසල ඉන්න.
    සත්තු කිව්වම රිලව් විතරක් නෙමේ වල් ඌරොත් ඉන්නව
    අලි මුවෝ ගෝන්නු පුදුම වදයක් දෙන්නෙ කොනක ඉඳන් මරයි...
    Muwaa pau nadda? Thissa thissa muwa pau kiwwuwe
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    රහ කර කර කෑවා වගේ නෙමෙයි මොන ලෙඩ හැදෙයිද දන්නෑ..ඕකුන් සර්පයොන්වත් කනවා..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    වල් ඌරු නම් දන්නේ නැහැ මචං, ගන්නවනම් ගනින් පුස්සැල්ලා එකෙන්.government මොකද්ද එකකින් certified උන්ගේ ම ෆාම් එකකින් ගෙන්නේ. බඩු සුපිරි
    kohe ekeda tiyenne.190 pare /goda gama /homagama baluwa badu neha

    බෙරලපනාතර ඇති තරම් ඉන්නෙ යකෝ වල් එකා..... හැබැයි තෝ අපිට වෙඩිමට දුන්නෙ චීන ඌරා :angry: ඒකත් කටු :frown:
    e koheda ban.no 1k nedda
    ------ Post added on Dec 7, 2024 at 9:06 AM