පොල් ගෙඩි රිලව් කද්දි රනිල් උඩ බලං හිටපු හැටි ලංකාදීපය හෙළි කරයි..❤️❤️

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,521
    15,489
    113
    Gampaha
    2023.01.18 - Lankadeepa :shocked: :shocked: :shocked:

    469468200_122193819674083316_7557539240714017001_n.jpg

    දැන් ඉතින් අනුර අල්ලන් කාපිය law IQ රැල... කුඩු චැනල් එක ගැනත් සමාජ මාද්ය ගැනත් අනුර වහාම තීරණයකට එන්න ඔනේ..මාලිමා රජය වට්ටන්න හදන්නේ රනිල්ගේ ඇමරිකන් කුමන්ත්‍රණයකින් වෙන්න පුලුවන්..:frown::frown::frown:
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,761
    8,349
    113
    අවුරුදු 76ක් තිස්සේ පොල් කාපු නැති රිලව් ටික එකපාරම ඇවිත් අනුර ජනාදිපති උනාම ! :rofl:
    76 ehatai, mehatai deela rata බංකොලොත් wenakam dannne nathuwa hitiya wage thama.. Onama deyaka dara genime සීමාවක් තියෙනවා....rata බංකොලොත් wela, economy down unama.. Plantation, farming karana ungeth owata yodawanna tiyena resources adu wenawa..
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,914
    17,141
    113
    Kari rilaw nan saapayak. Trinco, mihinthale, anuradhapure wage kiyama puduma wadayak tiyenne huttige puthalagen. Kariyo konaka indan maranna one. Okunwa kana ratakata patewwanan salli thama
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,967
    9,260
    113
    ulan bator
    2023.01.18 - Lankadeepa :shocked: :shocked: :shocked:

    469468200_122193819674083316_7557539240714017001_n.jpg

    දැන් ඉතින් අනුර අල්ලන් කාපිය law IQ රැල... කුඩු චැනල් එක ගැනත් සමාජ මාද්ය ගැනත් අනුර වහාම තීරණයකට එන්න ඔනේ..මාලිමා රජය වට්ටන්න හදන්නේ රනිල්ගේ ඇමරිකන් කුමන්ත්‍රණයකින් වෙන්න පුලුවන්..:frown::frown::frown:
    thaman gahakota fun
    thamanta gahana kota don

    ohoma dan loke ekadai pathi wenna ba kiyala kiyanawa ahuneth oya katawal walinma thamai. aragale welawe gota okun okkoma allala wedi thiyala damma nam mokada thathwe, gota ponziyen nisa beruna?
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,521
    15,489
    113
    Gampaha
    නොතේරෙන නිසා අහන්න‍ේ
    අනුර බලේට ආවාම රිලව් වැඩිපුර pol kalada?
    තොගේ ඇමරිකන් සුද්දන්ගේ කුමන්ත්‍රණ වලට කඩේ ගිය ගෝඨා කියන මහ එකාගේ කාබනික පොහොර කියන කුමන්ත්‍රණ වැඩපිලිවෙල නිසා පොල් පලදාවත් අඩු වෙලා. පොල් ගස් කනාටු වෙලා.. :angry::angry::angry:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,053
    87,676
    113
    ආශ්චර්යමත් රටක
    නොතේරෙන නිසා අහන්න‍ේ
    අනුර බලේට ආවාම රිලව් වැඩිපුර pol kalada?

    නොතේරෙන දේවල් අහන්න එපා. කිව්වට තේරෙන්නෙත් නෑනෙ.
    නොතේරෙන බයියො බයියො විදියට තියෙන දෙයක් කාලා ඉඳපන්. 😹
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,174
    790
    113
    2023.01.18 - Lankadeepa :shocked: :shocked: :shocked:

    469468200_122193819674083316_7557539240714017001_n.jpg

    දැන් ඉතින් අනුර අල්ලන් කාපිය law IQ රැල... කුඩු චැනල් එක ගැනත් සමාජ මාද්ය ගැනත් අනුර වහාම තීරණයකට එන්න ඔනේ..මාලිමා රජය වට්ටන්න හදන්නේ රනිල්ගේ ඇමරිකන් කුමන්ත්‍රණයකින් වෙන්න පුලුවන්..:frown::frown::frown:
    @2osama ponnaya balapan awilla mewa. siyage ate suppane uba neda