අපගේ CCTV කාමරා ස්ථාපන, නඩත්තු කිරීම සහ උපාංග සපයන Samtec Solutions සමඟ ඔබේ ආරක්ෂාව වග බලා ගන්න. ඔබට CCTV කැමරා සවි කිරීම , නඩත්තු කිරීම කරවා ගැනීමේ හෝ අමතර කොටස් අවශ්‍යතාවක් තිබේනම්, අප හා සම්බන්ධ වන්න
2.4GHz Range and easily can connect through any dialog 4G,5G SLT Fiber connections. Also you can purchase above cameras as a single item.Range of wireless connectivity?
maximum distance radius?2.4GHz Range and easily can connect through any dialog 4G,5G SLT Fiber connections. Also you can purchase above cameras as a single item.
2.4GHz Range and easily can connect through any dialog 4G,5G SLT Fiber connections between 50-150M of area space without heavy / thick walls or barriers. If there anything with low or signal drop situations, definielty you have to go with wireless extender/ Access point or a LAN connection. Also you can purchase above cameras as a single.
Ezviz is good. I use these cams.ඔබේ ආරක්ෂාව, අපගේ මෙහෙයුමයි!
අපගේ CCTV කාමරා ස්ථාපන, නඩත්තු කිරීම සහ උපාංග සපයන Samtec Solutions සමඟ ඔබේ ආරක්ෂාව වග බලා ගන්න. ඔබට CCTV කැමරා සවි කිරීම , නඩත්තු කිරීම කරවා ගැනීමේ හෝ අමතර කොටස් අවශ්‍යතාවක් තිබේනම්, අප හා සම්බන්ධ වන්න
Samtec Solutions: +94 71 235 5328 +94 75 228 1493
View attachment 243248View attachment 243249View attachment 243250
kohenda gatte?Reolink 12Mp(4K) NVR cameras 6k තනියම installed කරා ඊයේ.
ගේ renovate කරනකොට cat6 wire ඇදලා තිබ්බෙ.
Black Friday deal එකකින් බඩුටික ගත්තා.
වැඩිම වෙලාව ගියේ RJ45 modular jack ටික install කරන්න.
brains : ගේ renovate කරනකොට cat6 wire ඇදලා තිබ්බෙ.Reolink 12Mp(4K) NVR cameras 6k තනියම installed කරා ඊයේ.
ගේ renovate කරනකොට cat6 wire ඇදලා තිබ්බෙ.
Black Friday deal එකකින් බඩුටික ගත්තා.
වැඩිම වෙලාව ගියේ RJ45 modular jack ටික install කරන්න.
NVR - network video recording (power over Ethernet)brains : ගේ renovate කරනකොට cat6 wire ඇදලා තිබ්බෙ.
joke : Reolink 12Mp(4K) NVR cameras
NVR ekata mokatada CAT6 cables?
Squre Pin - Type C power Adapter.මේවාට පවර් දෙන්න තියෙන්නේ කොහොමද
oya laaba jarawa nathuwa, Eufy wage quality, feature rich Ai cam lankawe sadarana ganakata ganna kohda thiyenne..? Godak than wala parana wadak nathi Eufy model thaama loku price walata dan inne..
https://www.eufy.com/eufycam-pro
මේවාට පවර් දෙන්න තියෙන්නේ කොහොමද
hamawelema advertisement penawa Zoomtech kiana eke nanage
Eyage camera view quality eka hodi prshnyak na. but durability na. poddi power issue ekk unath camera eka burn wenwa nattn video jam enwa. Lagkadi krapu site ekaka, 1 camerawaka tibba power issue 1 nisa anith okkoma tika burn una ekk ezviz type wireless camera walin replacement ekak kala withour cabling. Customer fully satisifies. TVT camera wala 3C2V cables kalayak yaddi aul ynwa. poddk දිරනවා. So hodata hithla Budjet ma nattn witrak purchase krnna.hamawelema advertisement penawa Zoomtech kiana eke nanage. hodaida dnne ne badu nm habei sahenna labai pora nikan kiana hatiyata