fiber YouTube 7 (days)?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    eka active karoth auto renew wenawada 7 days walin? naththan manual active karannada thiyenne?
     
    • Like
    Reactions: NRTG

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    ඕක දවස් 7 ඇතුලත deactivate කරත් bill එක එද්දි 2ක් එකතුවෙලා එන්න ඉඩ තියෙනවා. ඒ හින්දා add-ons දාගනිද්දි ඒවා දාගත්ත deactivate කරපු දවස් note කරගෙන ඉන්න
     
    • Like
    Reactions: NRTG and jhnnwp

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,889
    23,580
    113
    ඕක දවස් 7 ඇතුලත deactivate කරත් bill එක එද්දි 2ක් එකතුවෙලා එන්න ඉඩ තියෙනවා. ඒ හින්දා add-ons දාගනිද්දි ඒවා දාගත්ත deactivate කරපු දවස් note කරගෙන ඉන්න
    Ow, mage maasa 8-9k ohoma awith. me lagadi thama note wela complain kare. 7000+ refund karala thibuna
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,647
    197,666
    113
    Colombo, Sri Lanka
    ඕක දවස් 7 ඇතුලත deactivate කරත් bill එක එද්දි 2ක් එකතුවෙලා එන්න ඉඩ තියෙනවා. ඒ හින්දා add-ons දාගනිද්දි ඒවා දාගත්ත deactivate කරපු දවස් note කරගෙන ඉන්න
    ඔව් මේක ඇත්තක්. මිටරෙන් හිටියේ නැත්තම් කෙලවෙනවා
     
    • Like
    Reactions: xVOLDYx and jhnnwp

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    Ow, mage maasa 8-9k ohoma awith. me lagadi thama note wela complain kare. 7000+ refund karala thibuna
    ඕක මං දැනුවත්ව අවුරුදු 1.5 ට වඩා කල් ඉඳලා වෙන දෙයක්. ඒ කියන්නෙ bug එකක් නෙවෙයි feature එකක් කරගෙන. ඔය කාලෙ ඇතුලත SLT එකට මිලියන ගාණක් ලාබ වෙන්න ඇති, ගොඩක් අය bill එක බලන්නෙත් නෑ බැලුවත් එකින් එක මොනවාටද add වුණේ කියලා හොයනවා අඩුයිනෙ.
     
    • Like
    Reactions: netnet and NRTG

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,282
    8,049
    113
    ඕක මං දැනුවත්ව අවුරුදු 1.5 ට වඩා කල් ඉඳලා වෙන දෙයක්. ඒ කියන්නෙ bug එකක් නෙවෙයි feature එකක් කරගෙන. ඔය කාලෙ ඇතුලත SLT එකට මිලියන ගාණක් ලාබ වෙන්න ඇති, ගොඩක් අය bill එක බලන්නෙත් නෑ බැලුවත් එකින් එක මොනවාටද add වුණේ කියලා හොයනවා අඩුයිනෙ.
    Anika dan slt eke ebill eka email ekata enne naha godak welawata. ekat loku awulak. WhatsApp ekata enawa idala hitala
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,350
    2
    53,808
    113
    ඕක මං දැනුවත්ව අවුරුදු 1.5 ට වඩා කල් ඉඳලා වෙන දෙයක්. ඒ කියන්නෙ bug එකක් නෙවෙයි feature එකක් කරගෙන. ඔය කාලෙ ඇතුලත SLT එකට මිලියන ගාණක් ලාබ වෙන්න ඇති, ගොඩක් අය bill එක බලන්නෙත් නෑ බැලුවත් එකින් එක මොනවාටද add වුණේ කියලා හොයනවා අඩුයිනෙ.

    NN25kR2.png
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    Anika dan slt eke ebill eka email ekata enne naha godak welawata. ekat loku awulak. WhatsApp ekata enawa idala hitala
    මගේ ඕකෙ අනිත් පැත්ත, ඉස්සර ebill එක එක්කො එන්නෙ නෑ එක්කො සති ගාණක් යනවා. ඒත් දැන් දවස් 3න් ඇවිත්. Whatsapp එවනවාද? මගේ එන්නෙ නිකන් sms
    Base bundle එක වෙනුවට Loyalty එකෙන්ද යන්නෙ? :unsure: