🎥🎬 Heretic | Official Trailer | A24 (Starring Hugh Grant) 🎬🎥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,944
    152,874
    113
    HERETIC-1-e1719237435456.jpg


    Heretic is an upcoming American horror thriller film written and directed by Scott Beck and Bryan Woods and starring Hugh Grant and Chloe East.

    Release date: November 15, 2024

    Film synopsis

    "Two young missionaries are forced to prove their faith when they knock on the wrong door and are greeted by a diabolical Mr. Reed, becoming ensnared in his deadly game of cat-and-mouse".





    Official poster

    GQ1yXAHWQAAr7jC
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,874
    113
    (y)
    mama me weekend eke Venom ekai okai balanna hithan inne.
    "Hugh Grant" ගෙ ඇක්ටින් නම් පට්ට ෆිල්ම් එකේ. Actresses ලා දෙන්නගෙ ඇක්ටිනුත් ගොඩක් හොදයි. මේක "Anti-religion" ෆිල්ම් එකක් කියලා ෆිල්ම් එකේ රිවීව්ස් කියෙව්වම මං මුලදි හිතන් හිටියෙ. හැබැයි ෆිල්ම් එක බලලා ඉවරවුණාට පස්සෙ තමයි තේරුණෙ මේක ඒ අරමුණින්ම හදපු ෆිල්ම් එකක් නෙවේ කියලා. දෙපැත්තම බැලන්ස් කරගෙන හදපු කතාවක්. :yes:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,874
    113
    ෆිල්ම් එක බලපු අය මේ වීඩියෝ එකත් පුළුවන් නම් බලන්න. මෙයාත් ඉස්සර "Mormon Missionary" කෙනෙක් විදිහට හිටපු කෙනෙක්. ෆිල්ම් එකේ පෙන්නන දේවල් කොච්චර දුරට ඇත්ත ද කියන එක ගැන තමයි මෙයා පැහැදිලි කරන්නෙ.