මේ උගතුන් බල්ටි ගසන කාලයයි

tarson

Well-known member
  • Feb 25, 2009
    8,682
    5,894
    113
    නූගත් හරක් රැලක් රට පාලනය කර. උන්ගේ සාපයෙන් මිදී සෙමෙන් සෙමෙන් ඉදිරියට යන සෑම පියවරක්ම, උගත් කමේ වටිනාකම කියා දේ.

    මාල කඩපු හොරු
    ස්ත්‍රී දූශකයන්
    කසිප්පු මුදලාලිලා
    කුඩු වෙලෙන්දන්
    මිනී මරුවන්

    සියලුම දෙනා නැවත වරක් බේරේ වැවට තල්ලු කිරීමට කාලයයි. අනෙක් පිරිස දියවන්නාවේ ගිල්විය යුතු කාලයයි.

    "මේ උගතුන් බල්ටි ගසන කාලයයි 😌"
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,682
    5,894
    113


    හැබැයි මේ මන්වර්න කොලුව නම් දිනන පිලට හෝය්‍යා, අවස්තාවාදී ප|කයෙක්. සමනිලිත් ඒවගේ තමයි. හොදම නලුවො තමයි 😌
     
    • Like
    Reactions: elajani

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    නූගත් හරක් රැලක් රට පාලනය කර. උන්ගේ සාපයෙන් මිදී සෙමෙන් සෙමෙන් ඉදිරියට යන සෑම පියවරක්ම, උගත් කමේ වටිනාකම කියා දේ.

    මාල කඩපු හොරු
    ස්ත්‍රී දූශකයන්
    කසිප්පු මුදලාලිලා
    කුඩු වෙලෙන්දන්
    මිනී මරුවන්

    සියලුම දෙනා නැවත වරක් බේරේ වැවට තල්ලු කිරීමට කාලයයි. අනෙක් පිරිස දියවන්නාවේ ගිල්විය යුතු කාලයයි.

    "මේ උගතුන් බල්ටි ගසන කාලයයි 😌"
    ඇයි ආචාර්ය උපාධි හොරු🤣🤣🤣
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    jeppo issara hithagena hitapu widiya :ROFLMAO: 🤌

    470182992_27835195146125954_4226891065970502260_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,616
    28,588
    113
    ඔක්කොටම වඩා හොරුනේ දැන් බලනකොට මාලිමාවේ ඉන්නේ :lol:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ගැහුවා පුතා බල්ටිය ලොවෙත් නැතිවෙන්න🤣🤣🤣සමාවෙයන් මගෙ යාලුවා එහෙම කිවට...😘😘😘😘දෙශපාලන කතා වෙනයි අපෙ යාලුකම්වෙනයි...ෆිට් එක ආදරෙයි😘