Bougainvillea (2024) - Malayalam - Fahadh Faasil / Kunchacko Boban / Jyothirmayi - (Crime/Psychological-Thriller) - RELEASED🔽

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,601
    30,757
    113
    අපායෙ දොරකඩ


    🔽NOW AVAILABLE FOR DOWNLOAD🔽

    This was inspired by Lajo Jose's novel
    Ruthinte Lokam (2019).





    "Royce and Reethu, a happily married couple with two children, find their lives shattered after a devastating accident leaves Reethu with amnesia. As they struggle to rebuild their lives, Reethu becomes embroiled in a mysterious investigation led by ACP David Koshy, who is looking into the unexplained disappearances of tourists in Kerala. With Reethu as the prime suspect, Royce must navigate a web of suspicion and uncover the truth, all while helping his wife reclaim her lost memories. This gripping tale, inspired by the novel "Ruthinte Lokham," explores themes of love, trust, and the quest for identity amid chaos."



    Songs



     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මේක පට්ට ෆිල්ම් එක. Jyothirmayi ගේ ඇක්ටින් නං පට්ට.

    අවුරුදු 11 කට පස්සේ ෆිල්ම් එකක ඉන්නේ. එයාගේ හස්බන්ඩ් තමයි ෆිල්ම් එකේ ඩිරෙක්ටර්.
     
    • Like
    Reactions: Reincarnator

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,371
    113
    Bandarawela
    සිංහල සබ් නැද්ද? English , Anime , Korean නං English සබ් එක්ක බලන්න පුළුවන්. ඉන්දියාවේ ඒවාට හරියන්නේ සිංහල විතරයි. :(
     
    • Like
    Reactions: Reincarnator

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    සිංහල සබ් නැද්ද? English , Anime , Korean නං English සබ් එක්ක බලන්න පුළුවන්. ඉන්දියාවේ ඒවාට හරියන්නේ සිංහල විතරයි. :(
    Bougainvillea (2024) Sinhala

    කියලා ගුගල් කරලා බලන්න. මාත් එහෙම ගත්තේ. උඩින්ම එන එක.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    දවස් 2ක් තිස්සේ බලනවා... බලන් ඉද්දී නින්ද යනවා... අදවත් බලලා ඉවර කරන්න ඕන
     
    • Like
    Reactions: Reincarnator