සුනි Girl 1961 දි Aunty ට ලියපු ලියමන...

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මම පැරණි පොත් පත් තියන තැන් වල ගැවසෙනවා එවා මිලදි ගන්න,ඔහොම ගත්තු පොත් අස්සෙ තිබිලා මට ලියුම්, වෙලපු මල්, නෙගටිව් සහ ඔවගේ විවිධ එවා හම්බවෙලා තියනවා..මේ ලියුමත් මට එහෙම හම්බවුන එකක්..මේ ලියමන ලියලා තියෙන්නෙ No 97 Lady Mccallum Drive Kandy ලිපිනයේ පදිංචි වෙලා හිටපු සුනි කියලා තරුණියක්,මේක ලියලා තියෙන්නෙ ඇයගේ රුබි කියන නැන්දනියට..ඇය මේ ලියමනෙන් Ghee Musket හදන්නෙ කොහොමද කියන එක ලියලා තියනවා සහ තවත් පවුලේ විස්තර වගයක් සඳහන් වෙලා තියනවා..Whatsapp, FB, IG ලෝකයේ මේ වගේ ලියුමක් නැවත දකින්න ලැබෙන්නෙ නැති වෙයි..ලියලා තියෙන්නෙ 1961/12/31, මේ අවුරුද්දට අවුරුදු 63 වෙනවා මේ ලිපිය..

    මේක Share කරන්න හිතුනේ එ යුගය ගැන නැවත මතක් වෙන්න...පෞද්ගලික තොරතුරු තිබුනා නම් Share කරන්නෙ නැ,එහෙම මොකුත් නැති නිසා Share කරන්න හිතුනා...

    @Kalegana

    xRhlHWZ.jpeg

    azd60Eo.jpeg
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මම පැරණි පොත් පත් තියන තැන් වල ගැවසෙනවා එවා මිලදි ගන්න,ඔහොම ගත්තු පොත් අස්සෙ තිබිලා මට ලියුම්, වෙලපු මල්, නෙගටිව් සහ ඔවගේ විවිධ එවා හම්බවෙලා තියනවා..මේ ලියුමත් මට එහෙම හම්බවුන එකක්..මේ ලියමන ලියලා තියෙන්නෙ No 97 Lady Mccallum Drive Kandy ලිපිනයේ පදිංචි වෙලා හිටපු සුනි කියලා තරුණියක්,මේක ලියලා තියෙන්නෙ ඇයගේ රුබි කියන නැන්දනියට..ඇය මේ ලියමනෙන් ඇයට Ghee Musket හදන්නෙ කොහොමද කියන එක ලියලා තියනවා සහ තවත් පවුලේ විස්තර වගයක් සඳහන් වෙලා තියනවා..Whatsapp, FB, IG ලෝකයේ මේ වගේ ලියුමක් නැවත දකින්න ලැබෙන්නෙ නැති වෙයි..ලියලා තියෙන්නෙ 1961/12/31, මේ අවුරුද්දට අවුරුදු 63 වෙනවා මේ ලිපිය..

    මේක Share කරන්න හිතුනේ එ යුගය ගැන නැවත මතක් වෙන්න...පෞද්ගලික තොරතුරු තිබුනා නම් Share කරන්නෙ නැ,එහෙම මොකුත් නැති නිසා Share කරන්න හිතුනා...

    @Kalegana

    xRhlHWZ.jpeg

    azd60Eo.jpeg
    සුනිල් ටී කිව්වේ ෆිල්ම් හදන කෙනාද?
     
    • Like
    Reactions: NRTG and 001flyD

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,633
    1
    51,360
    113
    ප*යාගල
    sorry.com
    ඉස්සර වැදගත් සින්හලු english පාවිච්චි කලා ගොඩක්. අපෙත් ලගම ආච්චි කෙනෙක් හිටියා කතා කරන්නෙ / ලියන්නෙ English වලින්. පට්ට ඉතින්. පස්සෙ එ ෆැමිල්ය් එකෙ හැමොම රට ගියා ලන්කාවෙ ඉදපු අය Cancer වලින් මැරුනා .
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319

    Ape ammage thaththage birth cert thiyenne English walin. Passe helayo choon wela suddaawath elogena aragaththa.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,636
    113
    කියවගන්න ඔ්න උන්ට මෙන්න චැට් ජීපීටීගෙන් ගත්ත එක (සමහර ඒව උටත් කියවගන්න බැරිව බයිලා දාලද මන්දා)

    97, Lady MacCallum’s Drive
    Kandy
    31.12.61

    My Dear Ruby Nandha,

    You must be thinking what a dirty girl I am after promising not to send you this recipe. Not that I was not going to send it, the it was sheer laziness to sit & write!

    Well here it is & I hope you will send me my share after it’s made. The name is Ghee Murruku.

    Ingredients:

    • ½ lb Flour
    • ½ lb Ghee
    • ½ lb Cashews
    • ¼ lb Raisins
    • ¼ oz Sugar
    • Yellow Colouring
    • Cardamoms
    • Rose water
    • 2 pinches of Salt
    • Vanilla
    Method:

    Before the actual making of the Muruku, the starch from flour has to be extracted as follows.

    Put the flour into a basin & mix slightly adding water by degrees until a soft dough is formed. Cover the basin with a cloth & let it stand for about 2 hours. Next, adding water in little quantities, extract the starch. This has to be continued till all the starch is extracted and only the gluten is left, which is not used.

    Strain the milky liquid with the sugar, spices, flavouring & colouring into a brass pan. Keep it in the mould till it thickens using a flat wooden spoon. Add the ghee, 2 spoonfuls at a time. Warm and add the sliced cashews & the raisins. When all the ghee has been used up & the muruku is walmed to a transparent state, take it off the fire & turn on to a flat dish.

    Well, that is the full thing. I hope you will be able to read my writing & hope your Mama will like it too.

    So how was the New Year dance? I heard you all had a gala time. Don’t Auntie Kidama grumble, very high of you that Auntie did not get to present.

    When did the hints of your relations from Colombo — the shoppers in Ceylon who must be cleaned in your mood. Have brought all the things?

    I hope to go again somewhere after the 14th so. Endea Nandha’s engagement is fixed for the 26th of January, so the girl is very busy now.

    How are kids? I hope in the pink of health. I hope to see...
    ...you all soon. Hope you will write sometime.

    With love to all,
    Sumi

    P.S.

    Wishing you all a very happy New Year.
     
    Kohomada e kaale English
     
    .ChatGPT නෙද ? මේ සමහර එවා වැරදි.
     
    • Like
    Reactions: DXB2021 and NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    මම පැරණි පොත් පත් තියන තැන් වල ගැවසෙනවා එවා මිලදි ගන්න,ඔහොම ගත්තු පොත් අස්සෙ තිබිලා මට ලියුම්, වෙලපු මල්, නෙගටිව් සහ ඔවගේ විවිධ එවා හම්බවෙලා තියනවා..මේ ලියුමත් මට එහෙම හම්බවුන එකක්..මේ ලියමන ලියලා තියෙන්නෙ No 97 Lady Mccallum Drive Kandy ලිපිනයේ පදිංචි වෙලා හිටපු සුනි කියලා තරුණියක්,මේක ලියලා තියෙන්නෙ ඇයගේ රුබි කියන නැන්දනියට..ඇය මේ ලියමනෙන් Ghee Musket හදන්නෙ කොහොමද කියන එක ලියලා තියනවා සහ තවත් පවුලේ විස්තර වගයක් සඳහන් වෙලා තියනවා..Whatsapp, FB, IG ලෝකයේ මේ වගේ ලියුමක් නැවත දකින්න ලැබෙන්නෙ නැති වෙයි..ලියලා තියෙන්නෙ 1961/12/31, මේ අවුරුද්දට අවුරුදු 63 වෙනවා මේ ලිපිය..

    මේක Share කරන්න හිතුනේ එ යුගය ගැන නැවත මතක් වෙන්න...පෞද්ගලික තොරතුරු තිබුනා නම් Share කරන්නෙ නැ,එහෙම මොකුත් නැති නිසා Share කරන්න හිතුනා...

    @Kalegana

    xRhlHWZ.jpeg

    azd60Eo.jpeg
    View attachment 243752

    Wishing you all a very happy new year
    නේද මේ තියෙන්නේ ..
    මේ කෙල්ල නම් ඩොකෙක් වෙන්න ඇති දැන්
    අඩෝ, ඉස්සර කෝල් ගන්න private post office/ communication වලට යන කාලේ ඒ කියන්නෙ මීට අවුරුදු 30කට විතර කලින් අපේ අම්මයි එයාගෙ අයියයි ඒ කියන්නෙ ලොකු මාමා communicate කලේ ලියුම් වලින්. මාම ඉස්සර ඉඳන්ම UK හිටියෙ.

    පට්ටම ආතල් එක තමා, මිනිහගෙ ලියුම කියවන්න පුලුවන් අපේ අම්මට විතරයි. මිනිහා ඩොක්ටර්. මිනිහගෙ ලියුමේ අපිට පෙන්නෙ ඉරි ගහලා වගේ :lol: :lol:
     
    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    643
    542
    93
    මම පැරණි පොත් පත් තියන තැන් වල ගැවසෙනවා එවා මිලදි ගන්න,ඔහොම ගත්තු පොත් අස්සෙ තිබිලා මට ලියුම්, වෙලපු මල්, නෙගටිව් සහ ඔවගේ විවිධ එවා හම්බවෙලා තියනවා..මේ ලියුමත් මට එහෙම හම්බවුන එකක්..මේ ලියමන ලියලා තියෙන්නෙ No 97 Lady Mccallum Drive Kandy ලිපිනයේ පදිංචි වෙලා හිටපු සුනි කියලා තරුණියක්,මේක ලියලා තියෙන්නෙ ඇයගේ රුබි කියන නැන්දනියට..ඇය මේ ලියමනෙන් Ghee Musket හදන්නෙ කොහොමද කියන එක ලියලා තියනවා සහ තවත් පවුලේ විස්තර වගයක් සඳහන් වෙලා තියනවා..Whatsapp, FB, IG ලෝකයේ මේ වගේ ලියුමක් නැවත දකින්න ලැබෙන්නෙ නැති වෙයි..ලියලා තියෙන්නෙ 1961/12/31, මේ අවුරුද්දට අවුරුදු 63 වෙනවා මේ ලිපිය..

    මේක Share කරන්න හිතුනේ එ යුගය ගැන නැවත මතක් වෙන්න...පෞද්ගලික තොරතුරු තිබුනා නම් Share කරන්නෙ නැ,එහෙම මොකුත් නැති නිසා Share කරන්න හිතුනා...

    @Kalegana

    xRhlHWZ.jpeg
    Me letter eka liyapu kena koheda inne kiyala hoyala baluwe nadda ?