සුනි Girl 1961 දි Aunty ට ලියපු ලියමන...

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    Man hithuwe mlinma thiyenne "WhatsApp your....." kiyala :D
    Sipping Mark Zuckerberg GIF
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මම පැරණි පොත් පත් තියන තැන් වල ගැවසෙනවා එවා මිලදි ගන්න,ඔහොම ගත්තු පොත් අස්සෙ තිබිලා මට ලියුම්, වෙලපු මල්, නෙගටිව් සහ ඔවගේ විවිධ එවා හම්බවෙලා තියනවා..මේ ලියුමත් මට එහෙම හම්බවුන එකක්..මේ ලියමන ලියලා තියෙන්නෙ No 97 Lady Mccallum Drive Kandy ලිපිනයේ පදිංචි වෙලා හිටපු සුනි කියලා තරුණියක්,මේක ලියලා තියෙන්නෙ ඇයගේ රුබි කියන නැන්දනියට..ඇය මේ ලියමනෙන් Ghee Musket හදන්නෙ කොහොමද කියන එක ලියලා තියනවා සහ තවත් පවුලේ විස්තර වගයක් සඳහන් වෙලා තියනවා..Whatsapp, FB, IG ලෝකයේ මේ වගේ ලියුමක් නැවත දකින්න ලැබෙන්නෙ නැති වෙයි..ලියලා තියෙන්නෙ 1961/12/31, මේ අවුරුද්දට අවුරුදු 63 වෙනවා මේ ලිපිය..

    මේක Share කරන්න හිතුනේ එ යුගය ගැන නැවත මතක් වෙන්න...පෞද්ගලික තොරතුරු තිබුනා නම් Share කරන්නෙ නැ,එහෙම මොකුත් නැති නිසා Share කරන්න හිතුනා...

    @Kalegana

    xRhlHWZ.jpeg

    azd60Eo.jpeg
    By the way, go there (No 97 Lady Mccallum Drive Kandy) and find her
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඇදෙ පට්ට බන්. මේවගේ පරණ දේවල් වලට හරි ආසයි මම. මට එකපාරක් සේනක බිබිලේගේ පුතෙක් එව්වා ලියුමක් රබින්ද්‍රනාත් තාගෝර් සේනක බිබිලේගේ පියාට එවපු ලියුමක්. එක ටයි කරලා සයින් කරපු එකක්. එක හොයා ගන්න නෑ බන්.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ado sira machan me letter eka. Which dragging us until around sixty years back.
    Suddagen lokuwatama influence wechcha poshma sinhalu idala thiyenwa neda ban ithin.

    Poth wala kiyawala, film wala dekala thibbata oya wage real world evidence ekak dekkama ppat feeling ekak enne. :D :love: TFS machan. :yes::yes:
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    මම පැරණි පොත් පත් තියන තැන් වල ගැවසෙනවා එවා මිලදි ගන්න,ඔහොම ගත්තු පොත් අස්සෙ තිබිලා මට ලියුම්, වෙලපු මල්, නෙගටිව් සහ ඔවගේ විවිධ එවා හම්බවෙලා තියනවා..මේ ලියුමත් මට එහෙම හම්බවුන එකක්..මේ ලියමන ලියලා තියෙන්නෙ No 97 Lady Mccallum Drive Kandy ලිපිනයේ පදිංචි වෙලා හිටපු සුනි කියලා තරුණියක්,මේක ලියලා තියෙන්නෙ ඇයගේ රුබි කියන නැන්දනියට..ඇය මේ ලියමනෙන් Ghee Musket හදන්නෙ කොහොමද කියන එක ලියලා තියනවා සහ තවත් පවුලේ විස්තර වගයක් සඳහන් වෙලා තියනවා..Whatsapp, FB, IG ලෝකයේ මේ වගේ ලියුමක් නැවත දකින්න ලැබෙන්නෙ නැති වෙයි..ලියලා තියෙන්නෙ 1961/12/31, මේ අවුරුද්දට අවුරුදු 63 වෙනවා මේ ලිපිය..

    මේක Share කරන්න හිතුනේ එ යුගය ගැන නැවත මතක් වෙන්න...පෞද්ගලික තොරතුරු තිබුනා නම් Share කරන්නෙ නැ,එහෙම මොකුත් නැති නිසා Share කරන්න හිතුනා...

    @Kalegana

    xRhlHWZ.jpeg

    azd60Eo.jpeg
    පාට්ට මේ address එක තවම ඇති. කොහෙන්ද ලැබුණේ මෙක?

    na machan thama Nuwara athi samaharawita..hoyala balannath hithenawa
    මෙතැන තවම පරණ posh ගෙදරක් තියනවා. ලියපු මනුස්සයාගේ කට්ටිය ඇති තවම
    ------ Post added on Dec 19, 2024 at 11:36 AM
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,930
    2,062
    113
    This is someone's personal letter

    You have no right to share personal information like this on a public forum

    This is complete violation of privacy & confidentiality